මචන්ලා මම Nissan march k11 ක් බැලුව ලක්ෂ 13.5ක් කියනවා මේ ගානට මේක පාඩුද ??
(google කරපු image එකක්)

(google කරපු image එකක්)

(google කරපු image එකක්)
manual bnthawa wisthara daapan, awurudda, auto/manual, number eka, mileage, etc
kiyak witharada bnpetrol karanwa nam tiakak withara adui, eka nissan wala hati
