Nissan march k11

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Nissan march k11 වාහනෙ පාවිච්චි කරපු අය ඉන්නවද, එන්ජින් එහෙම හොදද (auto) දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො..
     
    • Like
    Reactions: samsri

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවුරැදු 10ක් 12ක් පාවිච්චි කරනවා එක පාරක් ගියර් බොක්ස් එක තිබ්බා. මාකර්ට් එකේ තාම බඩු ඕනතරම් තියෙනවා. දැන් තියෙන පොඩි ලදරන් වලට වඩා ඇතුල හොදයි. එකම ප්‍රශ්නේ පොඩි හින්දා ප්‍රෙට්රල් ගොඩක් කරනවා කියලා හිතන්න එපා ට්‍රැෆික් එකේ 9.5/10 තමයි උපරිම. එච්චරයි අවුල. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් ගන්න කොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි විකුණන්නේ ගැරැජ් බාස් කෙනෙක්ට කියලා බලලා ගන්න.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අවුරැදු 10ක් 12ක් පාවිච්චි කරනවා එක පාරක් ගියර් බොක්ස් එක තිබ්බා. මාකර්ට් එකේ තාම බඩු ඕනතරම් තියෙනවා. දැන් තියෙන පොඩි ලදරන් වලට වඩා ඇතුල හොදයි. එකම ප්‍රශ්නේ පොඩි හින්දා ප්‍රෙට්රල් ගොඩක් කරනවා කියලා හිතන්න එපා ට්‍රැෆික් එකේ 9.5/10 තමයි උපරිම. එච්චරයි අවුල. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් ගන්න කොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි විකුණන්නේ ගැරැජ් බාස් කෙනෙක්ට කියලා බලලා ගන්න.
    ඒකනේ. මාච් කියන්නේ හොද වාහනයක්. පෙට්‍රල් නම් කරනවා අඩුයි. 1.4 එන්ජින් එන එකක් හොයා ගන්න තිබ්බා නම් මරු. බඩු ඕන තරම් තියෙනවා
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    mage gawath kalin ekak thibba kisi aulak oke box eke thama aula anne auto eala maanm box ekak thibba
    ganakota cup holder duel air bag march ekak ganin eka thama market car eka
    pelak ewa EPS awa pelak EPS apu car power rack dala hadapuwath theyenawa
    Duel air bag karanda pelak un darsh board theyenawa eka hinda car eka scan karala balala ganin duel air bag da kiyala
    oke theyena aulak thama isaraha cash bar eka deranawa ekath podak balala ganin diruwat aualak na wadekta kiyala hadaganin
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    ඕකෙ ලෙඩ නෑ හොඳ වාහනයක්.
    මාකට් අඩු වෙන්නෙ වාහනේ පොඩි වෙලත් තෙල් කරන්නෙ නැති හින්ද, අනික තෙල් පිච්චෙන තරමට පිකප් එක නෑ..

    මගෙනං අදහස තෙල් කිරිල්ල අවුලක් නැත්තං මැස්ඩ ෆැමිලිය වගේ සෙඩාන් වාහනේකට යන්න.
     
    • Like
    Reactions: The Kingslayer

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගෙවන ගානට නොවටිනා වාහනයක්. හුරුබුහුටිකම බලලා වාහනයක් ගන්නවානම් විතරක් ගනින්.