Nissan N16 ට ෆොග් ලයිට් 2ක්
මචන්ලා... මගේ Nissan N16 කාර් එකක් තියෙනවා. ඒකට ෆොග් ලයිට් 2ක් ගන්න පොට් එකක් දන්නවනම් කියහල්ලකෝ. අඩුවටම තමා ඉතිං හොයන්නේ. පාවිච්චි කරපුව උනත් අවුලක් නෑ...
ආ... තව Nissan Stand logo එකකුත් හොයාගන්න ඕනා... bonnet එක උඩ අලවන්න.

Last edited: