Nissan Note: The world’s first self-cleaning car

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    Nissan is testing out a super-hydrophobic and oleophobic nano-paint technology called Ultra-Ever Dry which, in theory, should ward off water, oil and dirt from your car. As a proof of concept, the company has painted one half of the Nissan Note with the said coating while leaving the other half untouched. The result is actually pretty convincing.


    Nissan-Note-Self-Cleaning-Paint.jpg


    The folks over at the Nissan Technical Centre Europe have driven the Nissan Note in various terrains and the fancy coating held up quite nicely in each of these conditions.




    Now that the Ultra-Dry Ever coating has already proven its worth, the goal now for the company is to further develop the paint to make sure that it will stay in place for a longer period of time.

    According to Nissan, they have not yet considered making the Ultra-Dry Ever as a staple for their upcoming cars, but they’re looking at the possibility of making it as an add-on feature in the future.
     
    • Like
    Reactions: kites and d_lucifer

    aruna47

    Well-known member
  • මේක නැනෝ තාක්ෂනය බන්. ඕනෑම වහනෙකට ගහන්න පුළුවන්. මිට කලින් වාහන වලට ගහලා තියෙනවා මේක first වාහනේ නෙම. ඕක self cleaning බොඩිය විතරයි. ඇතුලේ හිටින මඩ දුවිල්ල යන්නේ නැහැ.. බොඩිය විතරක් තියලා වැඩක් තියෙනවද බොඩිය හෝදන්න පුළුවන් එත් ඇතුල හෝදන්න බැහැ නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    මේක නැනෝ තාක්ෂනය බන්. ඕනෑම වහනෙකට ගහන්න පුළුවන්. මිට කලින් වාහන වලට ගහලා තියෙනවා මේක first වාහනේ නෙම. ඕක self cleaning බොඩිය විතරයි. ඇතුලේ හිටින මඩ දුවිල්ල යන්නේ නැහැ.. බොඩිය විතරක් තියලා වැඩක් තියෙනවද බොඩිය හෝදන්න පුළුවන් එත් ඇතුල හෝදන්න බැහැ නේ

    ado mama ubata pm ekak damma podi wahana seen ekak gana ahala.dan godak dawas.poddak balala uththarayak ewapanko.mata danaganna ona ekata keeyak wage yanawada kiyala.
     

    aruna47

    Well-known member
  • ado mama ubata pm ekak damma podi wahana seen ekak gana ahala.dan godak dawas.poddak balala uththarayak ewapanko.mata danaganna ona ekata keeyak wage yanawada kiyala.

    කෝ නැහැ නේ :oo: සොන්නාලු msg ගොඩක් එවන නිසා මකනවා බන් රොත්ත පිටින්. මල වදේ උගෙන් :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක නැනෝ තාක්ෂනය බන්. ඕනෑම වහනෙකට ගහන්න පුළුවන්. මිට කලින් වාහන වලට ගහලා තියෙනවා මේක first වාහනේ නෙම. ඕක self cleaning බොඩිය විතරයි. ඇතුලේ හිටින මඩ දුවිල්ල යන්නේ නැහැ.. බොඩිය විතරක් තියලා වැඩක් තියෙනවද බොඩිය හෝදන්න පුළුවන් එත් ඇතුල හෝදන්න බැහැ නේ

    ඒ කියන්නේ මචන් නැනෝ technology නිසා මඩ රැඳෙන්නේ නැති සීන් එකක්ද තියෙන්නේ?