na ban.. mewa net eke thibba pics. mata therenne na ei meka mechchara undervalue wela thiyenne kiyala.uba vikunanwada ban oka .. kiyakda wenne

ජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න.මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.
![]()
එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol
තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත.![]()





petrol karanne nathi nisa wenna athi,parts ehemath ganan athi,habai dekkama nam sepa wandiya,lankawe thiyenne amana market ekak ne ban.car ekata asa wunath godak un ganne na,resell value eka gena hithala