1300 එක එන්නෙ කාබ් නේද ?
බෝර් එකක් තියන්න බැරිද හෙඩ් එකයි එක්ක ? කාබ් එක නම් අයින් කරන්න බැරි වෙයි.ecu එකක් එක්කම තියන්න වෙයි
ඔව් බන් කාබ් තමයි.. GA13DS
ලඟදි මේකෙ distributor එක පිච්චිලා මාර කට්ටක් කෑවෙ. carb model එකේ කෑලි නෑ.
පංචිකාවත්තෙ ඇවිදල එකක් හොයාගත්ත.. ඒකට එන vacuum advance diaphragm එක eBay එකෙන් mexico වලින් ගෙන්නුවෙ.
මම ආසාවට එන්ජිම ගලවන්න ඉන්නෙ. මේකෙ block එකයි GA16DS එකේ block එකයි දෙකම එකයි. bore size එක විතරයි වෙනස්.
