SERENA does not belongs to the SL roads .
අඩුම ගානේ මචන් අපේ රටේ දේශගුනයටවත් ඔරොත්තු දෙන්නෙ නැති වාහනයක් .
EVEN By default it doesn't have Cut glasses . Even the Engine says bye bye... before even 100 000 KM done . Specially the gasket Problems .
එදා මෙදා තුර SERENA එකක් අරන් හොදයි, පට්ට වාහනේ කියලා තව කෙනෙකුට Recommend කරන කෙනෙක් ඉන්නවනම් මාව පොඩ්ඩක් හම්බෙන්න කියන්න![]()
උබ කියනව නම් ඉතින් ශොට් තමයි, වාහන පප්පෙක් නෙ









. meeta wadiya hodai marutiyak ganna kiyapan.

