Nissan Sunny b12 Alloy Wheel හෙලුප්.........

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මචන්ලා.........

Nissan sunny B12 (Trade Sunny) එකට Match වෙන Alloy wheel Size එක දන්නා කෙනෙක්
ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න

මන් දාන්න හදන්නේ මේ මොඩෙල් එක බන්
http://cdn4.wheelbasealloys.com/product-images/BSX-F-GP_1557_600.jpg

මේකටත් අසයි
http://www.imagewheels.co.uk/wp-con...image-wheels-billet-109-18-silver-500x500.jpg

මගේ ගැටළු ටික--------------------------------------------
මේවයේ ගණන් කොහොමද ?
කොහොමද හොද සෙට් එකක් හොයාගන්නේ
මොනවද ගණන් අඩු හොද තත්වේ Brand?
මගේ දනට තියෙන්නේ 13 ටයර් සයිස් එක ? ඒ ටයර් ම පාවිච්චි කරන්න පුලුවන්ද?

දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.බුම්ප් එකක් වත් දාගෙන යන්න
 
  • Like
Reactions: 1NAPOLION

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    image-wheels-billet-109-18-silver-500x500.jpg
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මගේ දනට තියෙන්නේ 13 ටයර් සයිස් එක ? ඒ ටයර් ම පාවිච්චි කරන්න පුලුවන්ද?

    ganna wheel set eke baloon size eka wenas unoth be macho

    tyre maru karanna wei,

    hodata thiyanawanam mata kiyapan mn salaka balannam
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    pcd size eka and # of nuts match wenawanan awulak naha, manufacture recommended max alloy size eka daanna, natthan low fuel consumption, faulty ODO meter readings, vehicle stability issues etc can happen
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔරිජිනල් එන්නෙ 12 නම් 12ම දාන්න. 13 නම් 13ම දාන්න. නැත්නම් ඔඩෝ මීටරේ වගේම ස්පීඩෝ මීටරෙත් වරදිනවා.
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මගේ දනට තියෙන්නේ 13 ටයර් සයිස් එක ? ඒ ටයර් ම පාවිච්චි කරන්න පුලුවන්ද?

    ganna wheel set eke baloon size eka wenas unoth be macho

    tyre maru karanna wei,

    hodata thiyanawanam mata kiyapan mn salaka balannam

    ela machan man gawa den thiyenne 13 size alloy wheel set ekak.man gaddi thibbe.eka dala front shock ussala thiyenne.e nisa car eka issaraha usai.mata me alloy wheel dala shock eka path karanna puluwan weida bn.shock walin path karanna puluwanda issaraha original widihata.nethnam shock maru karanna wenawada.....