Nissan sunny

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මචන්ලා, මගේ nissan sunny fb14 car එක repair කරගන්න හොදම තැන මොකක්ද?
    කාර් එකේ පොඩි පොඩි ලෙඩ ඇවිත් තියෙන්නේ! නුවර, පේරාදෙණිය පැත්තේ තැනකනම් ගොඩක් හොදයි. විශ්වෂවන්ත සාධාරණ තැනක් කියන්නකෝ.....bump එකක් හරි දාලා යන්න..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sell da damn car ban soon...i once brought this car and hated it with a passion.Every month some f*** problem.no idea about the garages.Bump
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් කාර් එකේ වැඩ වලට නම් දාපන් AMW එකටම..... පොඩි පොඩි වැඩ වලට නම් ඉතින් විශ්වාසවන්ත ගැරේජ් එකක් හොයා ගනින්....... :)
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    mcn mehemai

    kandy thiyenne lokuwata

    kundasale auto
    magcity
    sunrise

    habai mcn mun hamaekaama podi podi leda hadanne loku widiyata mun agata giyama un dakinadakina eka aluthin dapan kiyanwa
    uba un kiyana ewa ahanne nethuwa awul then witharak uba kiyala hadanna kiyapan thawa duwanna puluwannam replace karanna epa
    Nande bas kiyala niththawela porakuth karnawa uth hodai wediya gonpart nehe