Nissan Tida ?

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    http://www.autolanka.com/ad.asp?ID=174299

    මචං මේ තියෙන්නේ 2009 new shell එකක් 29ක් දාලා තියෙන්නේ එච්චර නම් වෙන එකක් නෑ. මේක japan domestic model එක cvt transmission, black interior. සාමාන්‍යයෙන් 2008 brand new permit ගෙනාපු එකක් දැන් 25 අවට යනවා. 24 ටත් බැරි නෑ permit එකේ beige interior normal auto transmission තියෙන්නේ, අරක 27කට වගේ අවුලකුත් නෑ. tiida beige interior තමයි ලස්සන මට නම්.

    beige tama lassana. 2007 ewanm ona taram tiyenawa. new shell 2008 2009 wage tamai hoyanna natte.
    http://ikman.lk/en/nissan-tida-2008-for-sale-colombo-29#
    meka kiyak watida machan?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම එකක් ගන්න අස නැත්තේ එකක් එක නිසාන් නිසා අනික එක මොඩල් එක ට මම අස නැහැ පොඩි හැඩේ අවුලක් වගේ තියෙනවා මෙකයි මගේ මතය එහෙම බලදි මේ සාධක දෙකම තමන්ගේ රුචිකත්වය එතකොට මාර්කට් එක තිරණය වෙන්න වෙන සාධක ඇති, මේ යන විදියට ඔවා බලලා වැඩක් නැහැ තෙල් හොදට කරන එකක් ගනන් වෙන්නේ ලස්සන වර්ගය බලනන් බැහැ රටේ වාතාවරණය අනුව ජය වෙවා !