ඉස්සර tiida 2007 auto එකක් use කරා.
වාහනේ comfertable.හැබැයි ටිකක් පටුයි. ඉස්සරහ center consol එක එහෙම හෙනම පටුයි. Front hand rest එකේ එක්කේනාටයි අත තියා ගන්න පුළුවන් එක පාර.
Specs නම් තිබ්බා. Teak dashboad, auto light, auto wipers, auto ac වගේ option නම් තිබ්බා.
පිටිපස්සට හොඳ leg space එකක් තිබ්බා.
Pick up එක හොඳයි. Hilux vigo එකක් එක්ක තරගේට යන්න පුළුවන් තරම් Same level එකේ pickup එකක් තියනවා .
City එකේ තෙල් කළේ 8-9 වගේ තමයි.
Brandnew ආවේ 4 speed auto එක.
Sale කාරයෝ Recondition ගෙනාවා cvt model එකක්. Nissan cvt කියන්නේ නඩුවක් තමයි.
මට තිබ්බේ 4 speed auto එක. Agent maintained with service records. 60,000i දුවල තිබ්බේ.
realiability නම් අන්තිමයි.
factory faults තියෙනවා. Fuel pump එකෙයි,
spark plug coil වලයි.
Coil 4ම දෙපාරක් මාරු කරන්න උනා. Fuel pump දැම්මා.stearing Rack ප්‍රශ්න, suspention ප්‍රශ්න ගොඩක් ආවා.