රත්තරං;20785620 said:ඕකේ ඉතින් අදුරු පැතතකුත් තියෙනවනේ බන්...
නිසාන් ටියානා තියෙනවද ලංකාවේ? - කලාතුරකින් තියෙන්නේ
නිසාන් මැක්සිමා තියෙනවද ලංකාවේ? එකක් වත් නෑ
නිසාන් සිල්ෆි එකේ ටර්බෝ ආපු මොඩල් එක තියෙනවද? - කාර් 8යි තාම තියෙන්නේ
නිසාන් ටීඩා අලුත් හැච් බැක් එක තියෙනවද? එකක් වත් නෑ
ඒ අතින් බැලුවහම ඇලියොන් ප්‍රෙමියෝ හොදම ඔප්ශන් දෙකක්
මටනම් ටියානා එකට ගහන්න කාර් එකක් නෑ ලංකාවේ (ටොයොට නිසාන් මැස්ඩා මිට්සු වලින් ෆැමිලි කාර් අතර )


Sinhalaya nissan walata mulaa wela toyota walata pitupaanawa![]()




CVT එකේ ඒ වැඩේ බෑ ස්පීඩ් වැඩිවුණාට වැඩිවෙනවා දැනෙන්නෙ වත් නෑ)


