Nissan TIIDA Latio Review

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;20785620 said:
    ඕකේ ඉතින් අදුරු පැතතකුත් තියෙනවනේ බන්...

    නිසාන් ටියානා තියෙනවද ලංකාවේ? - කලාතුරකින් තියෙන්නේ
    නිසාන් මැක්සිමා තියෙනවද ලංකාවේ? එකක් වත් නෑ
    නිසාන් සිල්ෆි එකේ ටර්බෝ ආපු මොඩල් එක තියෙනවද? - කාර් 8යි තාම තියෙන්නේ
    නිසාන් ටීඩා අලුත් හැච් බැක් එක තියෙනවද? එකක් වත් නෑ

    ඒ අතින් බැලුවහම ඇලියොන් ප්‍රෙමියෝ හොදම ඔප්ශන් දෙකක්

    මටනම් ටියානා එකට ගහන්න කාර් එකක් නෑ ලංකාවේ (ටොයොට නිසාන් මැස්ඩා මිට්සු වලින් ෆැමිලි කාර් අතර )

    :baffled::baffled:

    Sinhalaya nissan walata mulaa wela toyota walata pitupaanawa :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan me jeep scene eka mokak da. ara 76 model eka dan aimath toyota gahanwada? brandnew ewanne? mama pareth dakka, patta confusing. ekath 18.5 million. yako patta ganan ne
    http://www.autolanka.com/view/toyota/landcruiser/32553.html
    dan thiyena safety standard ekka oya wage solid wahana hadanna ba aluthen. ekai approved wechcha modalma continue karanne. oka lankawe un hurathal karanna kootiganak dela ganna eka gon wadak, patta ganna nam maru
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    එල එල. Review හොදයි.
    එන්ජින් මිස් ෆයර් කරනවා කියන්නේ මොකක්ද?
    බුලුගහ හන්දිය තියෙන්නේ කොහෙද බං?

    මිස් ෆයර් කරනව කියන්නෙ බන් ඇන්ජින් එකේ පිස්ටන් හතරෙන් එකක් හෝ කීපයක් මොනා හරි හේතුවක් මත වැඩ නොකරන එකට. එහෙම වුනාම වාහනේ දෙදරන්න ගන්නවා, පෑගුවට අදින්නෙ නෑ, දුම දානවා :yes:

    බුළුගහ හන්දිය මේකෙන් බලාගනින්

    https://www.google.lk/maps/place/Bulugaha+Junction+Bus+Stop/@6.9672049,79.9048793,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae258175d0608c3:0x52741cf059b31171!8m2!3d6.9672049!4d79.907068?hl=en
     
    • Like
    Reactions: scorpion MW

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    එහෙම කතාවක් රට්ටු කියනව නෙහ් ? :dull:
    එත් මන් හිතන්නෙ ඔය FB 15, FB 14 වගෙ තෙල් කරන වාහන :nerd:

    FB15 NORMALLY ECHARA THEL KARANNA. NISSAN SUNNY ALUTH EKAK GANNA ASAWEN HITIYE THEL KALE NATHI WUNATH. KOHEDA MEHE UN GENNE INDIAN EKANE.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326
    113
    බුළුගහ හන්දියේ රවී ගාවට


    Adoo muu maruu machan, mageth car eke ledak awillaa automiraj ekatai thawa tahn 2kata aran giyaa, ekek wath ledee hariyata hoya gaththe naa. Muu thama mage ekath goda dala dunne.

    kalin nissan eke wada karapu ekakluu
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    පට්ට ගහන්න බෑනෙ Auto/Manual වගේ :yes: මං දන්න ගොඩක් CVT ගත්ත අය ලක්ෂ 2 යන්න කලින් බොක්ස් එක තිබ්බා :yes:

    ඒකමත් නෙවේ මම ඒකෙ ෆීලින් එකට කැමති නෑ (ෆීලින් එකක් නෑ නෙහ්) මම අර ඉස්සරහින් යන වාහනේ කොච්චර හෙමින් ගියත් kickdown කරලම ඉස්සර කරන වර්ගෙ එකෙක් (වාහනේ විසි වෙලා වගේ යන ෆීලින් එක ගන්න කරන්නෙ :D CVT එකේ ඒ වැඩේ බෑ ස්පීඩ් වැඩිවුණාට වැඩිවෙනවා දැනෙන්නෙ වත් නෑ)

    XtronicCVT එකක් එලවල ඇවිත් කතා කරපන් බන්.:lol::lol::lol::lol::lol::lol:
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Xtronic එක නෝමල් CVT එකටත් වඩා smooth ලු නේ?

    http://forums.nicoclub.com/old-cvt-vs-xtronic-cvt-t576716.html

    2000cc+ XtronicCVT එකක් පැදල CVT ගැන කතා කරන්න වරෙන්. Tesla Insane Mode එකට ආසන්න feeling එකක් ගත්තැකි. :frown::frown:

    P.S. - FYI, XtronicCVT කියන්නෙ tiptronic සහ CVT තාක්ෂණ දෙකේ combination එකක්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    2000cc+ XtronicCVT එකක් පැදල CVT ගැන කතා කරන්න වරෙන්.

    ඒක යකාගෙ කතාවක් නේ මනුස්සයෝ :lol:

    ඒකත් හරියට 350HP 2300CC Ford focus RS එකක් පැදලා මැනුවල් ගියර් ගැන කතා කරන්න වරෙන් කිව්වා වගේ තමයි :rolleyes:

    ත්‍රෙඩ් එක බලපන් තියෙන්නෙ ටීඩා එකක්. ඒ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන CVT ට්‍රාන්ස්මිෂන් තියෙන වාහනවල ෆීලින් එක ගැන මං කියල තියෙන්නෙ.
    :nerd:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,316
    6,753
    113
    හෙල බිමේ
    මිස් ෆයර් කරනව කියන්නෙ බන් ඇන්ජින් එකේ පිස්ටන් හතරෙන් එකක් හෝ කීපයක් මොනා හරි හේතුවක් මත වැඩ නොකරන එකට. එහෙම වුනාම වාහනේ දෙදරන්න ගන්නවා, පෑගුවට අදින්නෙ නෑ, දුම දානවා :yes:

    බුළුගහ හන්දිය මේකෙන් බලාගනින්

    https://www.google.lk/maps/place/Bulugaha+Junction+Bus+Stop/@6.9672049,79.9048793,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae258175d0608c3:0x52741cf059b31171!8m2!3d6.9672049!4d79.907068?hl=en

    ela.
    rep++++
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Bulu Gaha Handiye buwa thamai Nissan wahanwalata wadda kiyala kiyanne

    මන් මේක දාන්නෙ පොදු ජනයාගේ හිත සුව පිණිස. ඇඩ්වර්ටයිස් කරනව කියල GT මට ෂොට් එක දෙන්න නම් එපා :no:

    20161003_103027.jpg


    හරියටම තැන කොතනද කියල මේකෙන් බලාගන්න පුළුවන් :)
    https://www.google.lk/maps/@6.967181,79.9079915,3a,75y,299.6h,90t/data=!3m6!1e1!3m4!1sON1BEx2quU4pyBXber8Z2A!2e0!7i13312!8i6656?hl=en
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම කතාවක් රට්ටු කියනව නෙහ් ? :dull:
    එත් මන් හිතන්නෙ ඔය FB 15, FB 14 වගෙ තෙල් කරන වාහන :nerd:

    තෙල් බින්දුවට හූල්ලන සොන්නයන්ට වෙනම වාහන තියෙනවා

    නිසාන් - සනී(අලුත් සනිය ), micra වගේ ජරාවල්
    ටොයොට - යාරිස් විට්ස් පැසෝ වගේ ජරාවල්
    මැස්ඩා - මැස්ඩා 2 වගේ සාඩින්
    මිට්සුබිශි - මිරාජ් වගේ අට පට්ටම්

    අනික්වා ඉතින් ඉහලට යන්න යන්න මිල වැඩී සැපපහසුව වැඩී. අපේ රටේ උන් ලක්ශ 40-50 දීලා වාහන අරන් තෙල් වලට හීල්ලුවට අනික් රටවල ඒ ගානට වාහන ගන්න උන් වතුර වගේ තෙල් ගහනවා


    නිසාන් හදන්න ට්‍රයි කරන්නේ ක්ලාස් එකට සාපේක්ශව සැප පහසු ක්ලාස් එකට සාපේක්ශව පවර්ෆුල් වාහන