මට නිසාන් වැනට් එක ගැන කියලා දීපල්ලා...
සියලුම විස්තර...
මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද??
Grades තීනවද?
dual acඑනවද??
තෙල් කොහොමද..
ආවේනික ලෙඩ තීනවද
Fuel and market priceකොහොමද?
...
අනිත් විස්තර...
(ඩීසල් වාහනයක් ගන්න ඕන බන් ඒකයි අහන්නේ...
)ස්තුතියි
)Oka Mazda Bongo eke rebadge neda.. Original Nissan Nemei.. Danna Widiyata R2 engine eka awe.. Anthima tike Common Rail Pump ekakda koheda awa.. oke GL ekakda koheda awa tika Seats ehema tikak honda.. Just low Model ekakuth awa.. samahra ewa convert karapuwath thiyenawa.. poddak Hoyala balala ganna..![]()
මට නිසාන් වැනට් එක ගැන කියලා දීපල්ලා...
සියලුම විස්තර...
මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද??
Grades තීනවද?
dual acඑනවද??
තෙල් කොහොමද..
ආවේනික ලෙඩ තීනවද
Fuel and market priceකොහොමද?
...
අනිත් විස්තර...
(ඩීසල් වාහනයක් ගන්න ඕන බන් ඒකයි අහන්නේ...)
ස්තුතියි
පොලාගෙ වැනට් එක වගේ එකක් හම්බුණොත් එහෙමWhy?

Dura gaman yanna amaruda???මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද?? - ඔව්
Grades තීනවද? - දන්නේ නැහැ
dual acඑනවද?? - නැහැ. convert කරපු ඒවා තියෙනවා
තෙල් කොහොමද.. - 10-13 km per liter
ආවේනික ලෙඩ තීනවද - දන්නේ නැහැ
Fuel and market priceකොහොමද? - petrol/diesel දෙකම එනවා. දැන් නම් 3,000,000 - 5,000,000 යනවා
අනිත් විස්තර...
ගොඩක් කඳු තියෙන පැත්තක නම් ගන්න එපා. පට ගාලා රත් වෙනවා. ඒ ඇරෙන්න වාහනේ නම් නියමයි. drive කරන්නත් ලේසි. comfortable. diesel වාහන වල හැබැයි repair වැඩි.
Polwattaya dekkema nee machan meke godak kalekin...katha godak athi dannam...පොලාගෙ වැනට් එක වගේ එකක් හම්බුණොත් එහෙම![]()
R2 awe parana moonata neda???මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද?? - ඔව්
Grades තීනවද? - නැහැ
dual acඑනවද?? - දන්නේ නැහැ
තෙල් කොහොමද.. - 10-13 + km per liter
ආවේනික ලෙඩ තීනවද - Clutch eka bahina mkakda ekak thiyenwa machn.oka garage ekakin ahuwoth pata gala kiyai...
Fuel and market priceකොහොමද? - දැන් නම් දන්නේ නැහැ
kln thibba convert karapu ekak r2 sensor engine.hodama wahanayak thama itn..
common rail walata wada r2 engine eka nm hodai machn.leda adui.
dan thiyenwa nissan vannet lion face ekema truck ekak.engine eka common rail.eketh awlk nm awe na itn me wenakn.
okkoma diesel use kale.
Petrol nethi kaleth diesel tibba ...ekai beluwe..dan 2ma athe tiyenna ona mehe jivathwenna mage weda tika karagannaඩීසල් thiyenawada?
Diesel ewi ban petrol nethi unath...nethnam factory duwanna beeතෙල් නෑනෙ මහත්තයා.
Dura gaman yanna amaruda???
Polwattaya dekkema nee machan meke godak kalekin...katha godak athi dannam...
------ Post added on Jul 25, 2022 at 9:47 PM
R2 awe parana moonata neda???
Oke common rail walata super diesal gahanna onada???
------ Post added on Jul 25, 2022 at 9:48 PM
Petrol nethi kaleth diesel tibba ...ekai beluwe..dan 2ma athe tiyenna ona mehe jivathwenna mage weda tika karaganna
------ Post added on Jul 25, 2022 at 9:50 PM
Diesel ewi ban petrol nethi unath...nethnam factory duwanna bee
------ Post added on Jul 25, 2022 at 9:51 PM

ae mokadda?R2 hoda engine ekak Mazda hadapu. math podi diesel suv ekak ganna inne. eketh R2 engine ekak thiyenne![]()
Vitara Diesel? Mazda Engine ekak awe.. 2nd gen ekaae mokadda?
Vitara diesel man dakala thiyenne eka parai. R2 nam common rail ne.Vitara Diesel? Mazda Engine ekak awe.. 2nd gen eka
ae mokadda?
escudoVitara Diesel? Mazda Engine ekak awe.. 2nd gen eka
R2 prana moonata nm neme neh awe..R2 awe parana moonata neda???
Oke common rail walata super diesal gahanna onada???
------ Post added on Jul 25, 2022 at 9:48 PM
