Nissan vannet

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ow ow. paranai habai tikak. monawa karannada :(
    Aran Hadapang.. Owage Interior Kali thamai poddak hoyanna amaru Kadila ehema thibboth.. Engine num ithin hoyaganna awluk naa Common hinda.. Body Panels Interior bits thamai gemak denna wenne.. Ganiddi Diff walin sadda enawada kiyala ehema balala ganna.. godak un Diff oil, Transfer Case oil change karanne naa malata..
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113
    Dura gaman yanna amaruda???

    Polwattaya dekkema nee machan meke godak kalekin...katha godak athi dannam...
    ------ Post added on Jul 25, 2022 at 9:47 PM

    R2 awe parana moonata neda???

    Oke common rail walata super diesal gahanna onada???
    ------ Post added on Jul 25, 2022 at 9:48 PM

    Petrol nethi kaleth diesel tibba ...ekai beluwe..dan 2ma athe tiyenna ona mehe jivathwenna mage weda tika karaganna
    ------ Post added on Jul 25, 2022 at 9:50 PM

    Diesel ewi ban petrol nethi unath...nethnam factory duwanna bee
    ------ Post added on Jul 25, 2022 at 9:51 PM
    දුර ගමන් යන්න කිසි අවුලක් නැහැ බන්. මම ලංකාව වටේම ගිහිල්ලා තියෙනවා. එහෙම අවුලක් නැහැ. නුවරඑලිය, බදුල්ල වගේ යනවා නම් පොඩි rest එකක් දෙන්න පුළුවන් නම් මගදී කෝකටත් හොඳයි. මොකුත් වෙනවට නෙවේ කියන්නේ. R2 engine රත් වෙනවා වැඩි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    dn itn 2 ,3 years duwanne nkn diesel thama machn..
    common rail hama ekatama super diesel one nathuwa athi neda machn..

    danne na duwanne normal ghala :D
    Toyota Lanka gennana 1KD 2KD walata un kiyanne Normal gahanna kiyala.. Office eke ekek gawa Hilux ekak thiyenawa. 1KD apu.. mans gahanne Normal Diesel thama num awluk nathuwa thiyenawa.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    dn itn 2 ,3 years duwanne nkn diesel thama machn..
    common rail hama ekatama super diesel one nathuwa athi neda machn..

    danne na duwanne normal ghala :D
    ow. man hithanne common rail system eka, emission standard eka anuwa wenas wenewa athi. KDH 2.5 ekata normal gahanne. 3.0 ekata super one. dekama common rail. piezo injector newei nam awlak nethuwa athi.

    Toyota Lanka gennana 1KD 2KD walata un kiyanne Normal gahanna kiyala.. Office eke ekek gawa Hilux ekak thiyenawa. 1KD apu.. mans gahanne Normal Diesel thama num awluk nathuwa thiyenawa.
    local condition walata hadala thiyenne. EGR ehema wenas athi. DPF ne. Japan walin direct ganna ewa Euro 4 standard.
    ------ Post added on Jul 25, 2022 at 10:27 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    1200px-NISSAN_Vanette_Van_S21.jpg

    මට නිසාන් වැනට් එක ගැන කියලා දීපල්ලා...
    සියලුම විස්තර...
    මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද??

    Grades තීනවද?

    dual acඑනවද??

    තෙල් කොහොමද..

    ආවේනික ලෙඩ තීනවද

    Fuel and market priceකොහොමද?
    ...
    අනිත් විස්තර...

    (ඩීසල් වාහනයක් ගන්න ඕන බන් ඒකයි අහන්නේ...:) )

    ස්තුතියි

    ඔව් 4 door manual flat roof එක මාකට්

    GL එකයි DX එකයි

    1990 ගණන් වල Wagon එකේ original dual A/C ආවා. ඉන් පස්සෙ නෑ. මෙහෙ හයි කරපුවා තමයි.

    R2 12 - 14 වගේ.
    RF6 නම් 9 - 10ක් වගේ.
    RF8 නම් 10 - 12කට කිට්ටුව කරයි engine & sensors පැත්ත හොඳ තත්වෙ නම්. (පට්ට pickup එහෙනම්)

    R2 අදිනවා අඩුයි සාපේක්ෂව. A/C දැම්මම කරත්තෙ වගේ පෙලක් වෙලාවට. RF6 සහ RF8 වල injector and turbocharger අවුල් එන්න පුළුවන්. ඊට අමතරව euro 4 ගහන්නෙ නැතුව auto ගැහුවාම එන අවුල් එන්න පුළුවන්. පාවිච්චියට නම් R2 හොඳයි මං හිතන්නෙ.

    R2 diesel නම් යයි 28න් ඉහල වගේ. RF6 and RF8 යයි 40න් ඉහල. F8 petrol යයි දැන් නම් 24න් උඩ. L8 petrol නම් 40 - 45න් උඩ. දැන් මාකට් එක හරියටම දන්නෑ ඔය එකකවත්.

    Just low ඒවා හදලා same tire කරපුවා දෙනවා. දොර 5 දොර 4 කරපුවා දෙනවා. 4 wheel 2 wheel කරපුවා දෙනවා. Petrol Diesel කරපුවා දෙනවා. RF6/RF8 engine auto diesel ගහලා ලෙඩ ඇවිත් අටවලා දෙනවා, දුවන්න බෑ ලෙඩ එනවා. Auto ඇවිත් manual කරලා දෙනවා.

    විශේෂම දේ, වාහන ගෙන්නන ප්‍රසිද්ධ සේල් කීපෙකින් (*** *******s, ****** ******g) බදු වංචාවක් කරන්න පුළුවන් වෙන්න ඔය වාහන mobile workshop විදියට ගෙනාවා ලංකාවට. ඒවා පොතේ තියෙන්නෙ mobile workshop කියලා. අන්න ඒව ගන්න එපා. ලොකු ප්‍රශ්න වලට මූණදෙන්න වෙයි ඔයාට.

    මාත් ගන්න බලන කාලෙ විස්තර හොයාගත්ත ඒවා මතක ටික තමයි කීවෙ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    අඩේ අපේ ගෙදරත් ඉස්සර මේකක් තිබ්බා. පට්ට වාහනේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337

    2000n passe ewatath engine ganak awada diesal eke??dual ac kaloth e kiyanne adinekak nedda???

    Gaththoth ganne 2000n uda akak nethuwa wedak neee...

    අඩේ අපේ ගෙදරත් ඉස්සර මේකක් තිබ්බා. පට්ට වාහනේ.
    Wistara tikak kiyanna danna..hoda naraka??
    ------ Post added on Jul 25, 2022 at 11:15 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඕකෙ ඩිලිවරි වලට ආපු, වාහන තට්ටු ගහල පාත් කරල විකුණන සීන් එකක් තියෙනව නේද...?
    ඒක ටිකක් හොයල බලල ගන්න වෙයි.
     
    • Like
    Reactions: fallend

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    ඕකෙ ඩිලිවරි වලට ආපු, වාහන තට්ටු ගහල පාත් කරල විකුණන සීන් එකක් තියෙනව නේද...?
    ඒක ටිකක් හොයල බලල ගන්න වෙයි.
    ඒක තමයි වෑන් කිව්වොත් මරාල තමයි ගොඩක්ම..ඒකයි අමාරු...:(
     
    • Sad
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ඕකෙ ඩිලිවරි වලට ආපු, වාහන තට්ටු ගහල පාත් කරල විකුණන සීන් එකක් තියෙනව නේද...?
    ඒක ටිකක් හොයල බලල ගන්න වෙයි.
    Ow Just low model eka.. pitipasse Flat bed.. Double wheel awe Mazda wala..

    1659094764048.jpeg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඇයි මොකක්ද උගෙ වැනට් එකේ සීන් එක?
    පොලාගෙ වැනට් එකට වඩා නම ගියේ @polwatta.com ගෙ සෙරීන වෑන් එක....

    මේ ත්‍රෙඩ් සීරීස් එකේ 1 ඉඳන් බලන්න. ත්‍රෙඩ් එක මැද්දෙත් කතා තියෙනව. ඒවනං හොයන්න අමාරුයි පේජස් වැඩි නිසා...

    නිකං ඉන්න වෙලාවට කියවල බලන්න...

    https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/