මට මතකයි. අන්ඩ කම්ප්‍රෙෂන් නිසා ස්ටාට් කරන්න අමාරු නිසා රෑ එලිවෙනකන් ස්ටාට් එකේ තිබ්බ කිව්ව එක.පොලාගෙ වැනට් එකට වඩා නම ගියේ @polwatta.com ගෙ සෙරීන වෑන් එක....
මේ ත්‍රෙඩ් සීරීස් එකේ 1 ඉඳන් බලන්න. ත්‍රෙඩ් එක මැද්දෙත් කතා තියෙනව. ඒවනං හොයන්න අමාරුයි පේජස් වැඩි නිසා...
නිකං ඉන්න වෙලාවට කියවල බලන්න...
https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/
වැනට් එක මොකක්ද


)