මගේ තියෙනව Nissan D22 1998 Double Cab එකක්. 2-Wheel එකක්. වාහනේ හොඳයි.
මේකේ, Engine, GearBox, KingPin Bar Set, අලුතෙන් Tires එහෙම දාලා Repair කරන්න වෙලා තියෙන්නේ. මේකේ Body එක Paint කරන කොට මේ Sticker එක අයින් කරන්න වෙනවා නෙහැ. එත් මේ විදියටම අයේ නැවත Sticker එක ගහන්න ඕන.
ඕකට මොකක්ද කරන්න පුළුවන් ? ගෙන්වා ගන්න වෙනවද ? ලංකවේ ඔය විදියටම ඔය Sticker එක හදන්න පුළුවන් තැන් තියෙනව ද ?