Nissan X-trail help

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    පොඩි උදව්වක් ඕනේ.
    Manchanla Nissan X-trail එක හොඳයි ද?
    ගන්න කියල බලුවෙ 2015 year වාහනයක්. ඒත් කීපදෙනෙක් කිව්වා model එකේ gear box issues එකක් තියන නිසා ගන්න එපා කියලා. ඒක ඇත්ත ද?
    නැත්තන් මට ලක්ශ 60ට අඩුවෙන් තියන තව ඒ වගේ වාහන මොනවද ගන්න?
     
    • Like
    Reactions: D_Mad

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    epa yako laksha 15 yanawalu gear box danna. ch-r set nadda passa bin ge wage kaluwarai habai.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    6mil walata adu SUV (CUV) ganna thiyenne Vezel RS 2016/17 witharai ban. Parana Jeeps hema ekema mokak hari loku ledak thiyenawa