Nissan X-Trail Help

DJshamil

Member
Aug 20, 2009
467
30
0
X-trail-White.png.ximg.m_12_h.smart.png

මචන් මම ළගදි X-Trail Hybrid එකක් ගත්තා.. ඒකෙ Head Unit එක Full Japanese... මේකේ තාම පෙන්නනේ ජපානේ වෙලාව (Daylight Adjustment ekaවිතරයි තියෙන්නේ..

සම්පූර්නයෙන් වෙලාව හදන්න තැනක් හම්බුනේ නෑ... Forum wala තියෙන්නේ Clock Mode එක "Auto" වලින් "Manual" වලට change කරන්න කියලා..

එත් එහෙම එකක් මට නම් හම්බුනේ නෑ තාම.. මේකෙ Clock එක setup කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි Help එකක් දියන් මචන්ලා...
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,548
    48,765
    113
    සේදවත්ත
    ඩොමැස්ටික් නම් බෑ මචන්. ඩැශ් එකේ එකනම් නිසාන් එකට ගිහින් මාරු කරගන්න පුලුවන්. මාත් මාර කට්ටක් කන්නේ ජපනෙක් අල්ලගන්න මේක ලියාගෙන හරි ගොඩ දාගන්න.
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    ඩොමැස්ටික් නම් බෑ මචන්. ඩැශ් එකේ එකනම් නිසාන් එකට ගිහින් මාරු කරගන්න පුලුවන්. මාත් මාර කට්ටක් කන්නේ ජපනෙක් අල්ලගන්න මේක ලියාගෙන හරි ගොඩ දාගන්න.

    Machan Dash eke clock eka kohomath head unit eketa link wela thiyenne, Mama Dash eke display eka nam English walata change karagattha, Eth head unit eke language change karannath bane ban,

    Ubata sure da clock eka change karanna be kiyala?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    ඔච්චර ගාණක් දීලා අරගෙනත් ඔය වගේ ප්‍රශ්න ආවහම පට්ට ආතල් නේ..:D
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    ඔච්චර ගාණක් දීලා අරගෙනත් ඔය වගේ ප්‍රශ්න ආවහම පට්ට ආතල් නේ..:D

    Original Setup eka thiyenawata mama nam kemathi after market ewata wada, Eth language eka japanese, thawa mewage podi podi awul thiyenawa.. :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Original Setup eka thiyenawata mama nam kemathi after market ewata wada, Eth language eka japanese, thawa mewage podi podi awul thiyenawa.. :(

    :( godak wahana ohomai ban.. oka suv type ekak nisa hodai.... dan balapan BMW adiyak wage flooded unama badu... unit eka thiyenne seat eka yata.... lankawata hariyanne jeep type....
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    :( godak wahana ohomai ban.. oka suv type ekak nisa hodai.... dan balapan BMW adiyak wage flooded unama badu... unit eka thiyenne seat eka yata.... lankawata hariyanne jeep type....

    ow machan, jeep thama hariyanne, eth x-trail wage ewwata wada real jeeps thama hariyanne... X-trail unath nikan seeni bola wahana.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    X-trail-White.png.ximg.m_12_h.smart.png

    මචන් මම ළගදි X-Trail Hybrid එකක් ගත්තා.. ඒකෙ Head Unit එක Full Japanese... මේකේ තාම පෙන්නනේ ජපානේ වෙලාව (Daylight Adjustment ekaවිතරයි තියෙන්නේ..

    සම්පූර්නයෙන් වෙලාව හදන්න තැනක් හම්බුනේ නෑ... Forum wala තියෙන්නේ Clock Mode එක "Auto" වලින් "Manual" වලට change කරන්න කියලා..

    එත් එහෙම එකක් මට නම් හම්බුනේ නෑ තාම.. මේකෙ Clock එක setup කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි Help එකක් දියන් මචන්ලා...

    https://www.facebook.com/btrukmalp?fref=ts
    meyagen ahala balanna machan.he will help you