Nissan X-Trial T30

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
පරණ පොස්ට් බම්ප් වෙනව බලන් ඉන්න බැරිකමට ඔන්න ඉතින් අදත් සුරුරුදු විදිහට මොටර් රථ ගැන ඇල්මක් දක්වන හැමොටම වැදගත් වෙයි කියල හිතෙන පොස්ට් එකක් අරගෙන ආවා:):baffled:.


67585559.jpg



අද කියන්න යන්නේ Nissan පවුලට 2001 වර්ෂයේදී එකතුවුන SUV රථ ගොන්නට වැටෙන හැඩකාරයෙක් ගැන . දැනටමත් පින්තූරෙන්ම ඔගොල්ලෝ සතා කවුද කියලා අදුරගන්න ඇති:rofl: . X-Trial T30 කියන්නේ මේකට තමා. අපේ රටේ පාරවල් වල සුලභව දකින්න ලැබෙන මේ මාදිලිය ගැන ටිකක් විපරම් කරලා බලමු:).


72575215.jpg



2001 දී කරලියට එන මේ හැඩකාරයා SUV ගනයට අපි වර්ග කරත්, ඇත්තටම මේ රථය Crossover SUV රථයක් කිව්වොත් වඩාත්ම නිවැරදී:rolleyes:.


22954380015large.jpg


දැන් කට්ටිය බලයි එ කියපු හරුපෙ මොකක්ද කියල:rolleyes::baffled:. ඔව් ඇත්තටම Crossover SUV රථයක් කියන්නේ මොටර් රථයක් විදිහට නිශ්පාදනය උනු නමුත් SUV රථවල අඩන්ගු අන්ගොපාන්ග වලින්සමන්විත වූ සන්කලනයක් (තෙරුනාද මන්දා) . හරි හරි කොහොමහරි එහෙම එකක්:P.




75101815.jpg




2001 දී නිශ්පාදනය ආරම්භ උනු මේ මාදිලිය 2007 දී අවසන් කෙරුනා. දැන් එන මාදිලිය ඊට නොදෙවෙනි හැඩකාරයෙක් . මේ පොස්ට් එකෙ අන්තිමට ගියොත් එක පෙනෙයි
:)

19154053.jpg



මේ මාදිලියේ රථ පෙට්‍රල් සහ ඩීසල් යන එන්ජින් සහිතව වෙළදපලට නිකුත් කරලා තියෙනවා. මේ මොටර් රථය එන්ජින් කාණ්ඩ තුනකින් අපේ රටේ වෙලදපලට එකතු වෙලා තියෙනවා . ඒවා තමා 2.0 L පෙට්‍රල් එන්ජිමක් සහිත රථ , 2.5 L පෙට්‍රල් එන්ගිමක් සහිත රථ සහ 2.2L ඩීසල් එන්ගිමක් සතු රථ.


6043970007large.jpg







හැබැයි අපේ රටේ නම් මේ මාදිලියේ ඩීසල් රථයක් හොයගන්නවා කියන්නේ කලුනික හොයනවා වගේ තමා. එත් හෙව්වොත් නැත්තෙත් නැහැ. සාමන්‍යයෙන් X-Trial T30 මාදිලියේ ඩීසල් රථයක් ලන්කාවෙ වර්ථමානයේ ලක්ශ 50-65 අතර නැවත විකිනීමේ මිලකට අලවි වෙනවා:baffled::shocked:.




6640660004large.jpg




පෙට්‍රල් රථයක් නම් ලක්ෂ 28 සිට 35 දක්වා නැවත විකිනීමේ මිල පරාසයක තියෙනවා. මේ මාදිලිය ස්ව‍යන්ක්‍රීය සහ මැනුවල් යන ගියර් පද්දති යන වර්ග දෙකෙන්ම ලබාගන්න පුලුවන් . ඒ වගෙම තම මේ මාදිලියේ රථ වල 4W Drive නැති 2WD Drive මදිලියකුත් තියෙනවා.




6043970012large.jpg



ලෑල්ලට ටිකක් මෙහයින් පෑගීම :P:rofl: . අනතුරු දායකයි- පාලු පාරක පමනක් අත්හදා බලන්න
...(පාලුපාරවල් අවශය නම් PM එකකින් විමසන්න)



30133920010large.jpg






2008 මාදිලියේ X-Trial රථයක්. මේක ගැන වෙනම දවසක දාන්නම් :):) .



xtrail02.jpg







Nissan X-Trial T 30 Technical Manual එක ඔන අය මට PM එකක් දාන්න . නොමිලේම ලබාදෙනවා


Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    x trail එකට මෙහේ මොකද මෙච්චර තැනක් තියෙන්නෙ ? වෙන රටවල් වල ගනන්ගන්නෙ නැති වාහනයක්නෙ ඕක.
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    x trail එකට මෙහේ මොකද මෙච්චර තැනක් තියෙන්නෙ ? වෙන රටවල් වල ගනන්ගන්නෙ නැති වාහනයක්නෙ ඕක.


    vits , belta wala wena rata wala PIZZA delivery kerana kota supiri ganan walata wikinena ape rate okath kajjakda macho :P
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ela machan....
    mage yaluwek gawa tibba X-Trail Diesel ekak 2006 65kata dunne
    KB no 6 Speed Manual Ger Box ekak tibee
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි මචන් ...
    11.gif
    ..

    මේ අවුරුද්ද ඉවර වෙන්න ඉසෙල්ලා අපිත්
    Mitsubishi Outlander එකක් ගන්න හදන්නෙ permit එකට.ඊලඟ ත්‍රේඩ් එක ඒක ගැන දාන්න පුලුවනිද ...?