Nissan_Juke බලන්න වටිනා වාහනයක්.
Nissan Juke මේ අලුත්ම තාලේ වහනයකි. අපි කවුරුත් දන්න විදියට කතා කරොත් මේක වැටෙන්නේ Mini SUV වාහන කාණ්ඩයට . මෙය නිසාන් සමාගම මුලින්ම ප්ර දර්ශනයට තබා ඇත්තේ 2010 වර්ෂයේ ජිනීවා මෝටර් රථ
ප්රදර්ශනයේදී වන අතර 2010 වර්ෂයේ අග බාගයේදී උතුරු ඇමරිකාවට හදුන්වාදෙන ලදී
මෙය සාමාන්යා ධාවනයේදී ඉදිරිපස රෝද දෙකෙන් ධාවනය වන අතර කදුකර පරිසරයේදී (4WD)රෝද 4 රෙන්ම ධාවනය කලහැකියාවේ.
මෙය රථය 2010 ජුනි මාසයේම ජපාන වෙළද පොලට හදුන්වාදුන් අතර නිෂ්පාදකයින් නොසිතු ලෙස පුදුමයට පත් කරමින් පළමු මාසය තුලදී මෙවැනි රථ 10,943 විකිණි ගියේ නිසාන් සමාගම පවා පුදුමයට පත්කරවමිනි. යුරෝපා සහ ඇමරිකාවේ වෙළද පොලේද නිෂ්පාදන සීමාව ඉක්මවමින් විකිණි ගියේය.
මෙයගියර පහක 1.5 L HR15DE I4එන්ජිමකින් යුක්තවෙයි.
ඉන්දන පිරිමැස්ම ද ඉතා හොදින් පවතී.ඉන්දන ගැලුමකට හැතැප්ම 27/32 අතර දුරක් ගමන කල හැක.
2011 Nissan Juke SL FWD
Type: Four-door crossover
Price: $23,548; as tested, $27,708 (including leather/navigation package and $1,560 destination charge)
Engine: 1.6-litre, turbocharged, four-cylinder with direct fuel injection and variable valve timing
Horsepower/torque: 188 hp/177 lb-ft
Transmission: Six-speed manual
Drive: Front-wheel
Fuel economy (litres/100 km): rated at 8.3 city/6.4 highway; in our city-area driving, 10.7; regular gas
Alternatives: Nothing on this planet compares
ඇස පිනවන Nissan Juke
..........................Nissan Juke...........Nissan Juke මේ අලුත්ම තාලේ වහනයකි. අපි කවුරුත් දන්න විදියට කතා කරොත් මේක වැටෙන්නේ Mini SUV වාහන කාණ්ඩයට . මෙය නිසාන් සමාගම මුලින්ම ප්ර දර්ශනයට තබා ඇත්තේ 2010 වර්ෂයේ ජිනීවා මෝටර් රථ

Last edited: