Niwan dakinne kohomada?

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ආර්ය අෂ්ඨාංගික මාර්ගෙ යන්ඩ කියන්ඩ එපා එහෙම තේරෙන්නෙ නෑනෙ.
    හැමවෙලේම හුස්ම රැල්ලෙ හිත තියාගත්තනම් හරි නේද.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    හරියටම හරි.. ඔය තේරිලා තියෙන්නෙ..

    :lol::lol::lol::lol:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    IMG_5051.jpeg
     
    • Like
    Reactions: strsraj

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,781
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආර්ය අෂ්ඨාංගික මාර්ගෙ යන්ඩ කියන්ඩ එපා එහෙම තේරෙන්නෙ නෑනෙ.
    හැමවෙලේම හුස්ම රැල්ලෙ හිත තියාගත්තනම් හරි නේද.
    ලක්ෂ ගණන් රහතුන් වහසේලා පහල වෙන මේ පින් බිමේ නැවත ඉපදීත් පිනක්.
    උබතුමා නිවන් දැක්කොත් අපිටත් චාන්ස් එකක් සෙට් කරලා දෙන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,179
    71,770
    113
    ආර්ය අෂ්ඨාංගික මාර්ගෙ යන්ඩ කියන්ඩ එපා එහෙම තේරෙන්නෙ නෑනෙ.
    හැමවෙලේම හුස්ම රැල්ලෙ හිත තියාගත්තනම් හරි නේද.

    කිරියෙන් පලයන්, එතකොටයි නිවනේ පළමු පියවර

    ඊට කලින් කිරියේ තියෙන මුගේ ෆේක් ටික අයින් කරලා දාන්න කියන්න ඕනා 🤭 🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,447
    124,303
    113
    දෙහිවල
    ඊට කලින් කිරියේ තියෙන මුගේ ෆේක් ටික අයින් කරලා දාන්න කියන්න ඕනා 🤭 🤭
    මේකේ ඉන්න හැමෝම වෙන නමකින් ආතල් ගන්න පිරිසක් සහෝදරයා.
    බොහොම සුළු පිරිසක් ඉන්නේ ඇත්ත නමින්.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Focus on giving up on thinking/thoughts, which is based on the sensations coming through 5 sensory organs. Focus on one single aspect and finding the true nature of it. Always have control over your thoughts and see the Anithya. Anthatma, Dukka traits in every sanskaara. With time you ill be eliminated from the sansaara.