කොහොමද කියන්නේ අපි ඉන්න සිමියුලේශන් එක හෝ මේට්‍රික්ස් එක හෝ මොකක් හරි ප්‍රෝග්‍රම් වෙලා තියන විදිහ හෝ මොන යම් දෙයක් බුද්දාගමේ විදිහට යන දේ (දර්ශනය කියන්නෙත් ඒකමයි ටිකක් බරයි ) පිලිගන්න වෙන්නේ ? ශද්දාව කියලා නම් කියන්ඩ එපා සියවසේ ඇහුන ගොන් ම කතාවක් ඒක .
බුදුන් වහන්සේ කියලා තියනවා නම් , මේ ලෝකෙ ගැන හොයන එක වැඩක් නෑ කියලා හෝ කෙලවරක් නෑ කියලා හොයලා වැඩක් නෑ කියලා යන දේවල් ඇයි පෲවන් ෆැකට්ස් නැත්තේ ? ඒක නිකන් 1 පන්තියේ ලමයින්ට සයන්ස් උගන්නනවා වගේ කියලා ගොන් කතා කියන්ඩත් එපා. පට්ටම එජී ගොන් කතාවක් ඒක .
ඔච්චර ලොකු දේවල් එක්ස්ප්ලේන් කරන කෙනෙක්ට ඇයි බැරි ලොජිකලි එක්ස්ප්ලේන් කරන්ඩ ? මේක නිකන් , තවත් එක ෆැන්ටසියක් / හොයපු ප්‍රශ්න වලට උත්තරයක් , නැතුව නිර්වාන කියන්නේ අම්මටසිරි ක්වන්ටන් ෆිසික්ස් එක්ස්ප්ලනේශන්ස් හරහා යන එකක් නෙවෙයි , ෆිලෝසෆර් කෙනෙක් දීපු ෆිලෝසොෆි එකක්, ඉන්දියාවේ තියන ඔය ආගම් හැම එකකම පාටිකල්ස් ඕකෙ අස්සක් මුල්ලක් නෑර තියනවා , ආගමේ කෙලින්ම ප්‍රමෝට් කරන්නේ සිම්ප්ලිසිටි එක ගැන
හරය එක්ක එකගයි , මොකද්ද ? තන්හාව නැති තැන දුක නෑ හැබැයි සතුටත් නෑ ඒක ලෝකේ උතුම්ම සැපය කියන්ඩ බෑ ඒක ගොන් කතාවක්
හිතන්න ඔය සමහර කතාවල ඉන්න විලියන්ස් ලට බෑඩ් කැරැක්ටර්ස් වලට අපි පලු යන්ඩ බනිනවා ? ඒත් එහෙම විලියන්ස් ලා නැත්තන් මේන් කැරැක්ටර් එක සාමන්‍ය දෙයක් වෙනවා . ඒක නිකන් කිසිම වැරැද්දක් කරන්නැති මිනිස්සු ඉන්න ලෝකෙක අමුතුවෙන් හොදක් නෑ වග්‍රෙ එකක් , ඒක උන්ගේ රුටීන් එක .
(Hodakolla Mekata bump krnne naha ona ottuwak : )