උබලනම් බලනවත් ඇති මටනම් අද තමා සෙට් උනේ. පට්ට බන් පොර present කරන විදිහත් මාරම ගති. 


උබලනම් බලනවත් ඇති මටනම් අද තමා සෙට් උනේ.

ihitn weradda mokada? Thamn ekak karanawanm, mn karanawa, chutak balana kiyaneke weradda moakda? anith ayata udata enna udaw karannetnm thamanta hinawewi ethanama inna wenawa.පුතේ උඹට කලින් ගොඩක් එවුන් උන්ගේ චැනල් මේකේ Promote කරන්න හැදුවා.
ඔයිටත් වඩා කපටි වාක්‍ය දාලා..
හරි ගියේ නෑ.
ගොඩක් ඒවා මේකේ ඉන්න හැත්ත Report කළා..
![]()
කවුද පගෝ වැරදි කතාවක් කිව්වේ...?ihitn weradda mokada? Thamn ekak karanawanm, mn karanawa, chutak balana kiyaneke weradda moakda? anith ayata udata enna udaw karannetnm thamanta hinawewi ethanama inna wenawa.
මේකේ උන්ට රිපෝර්ට් ගහලා කරන්න පුළුවන් දෙයක් නැහැ එහෙනම් අර දාර බයියෙක් නිතරම උගේ චැනල් එකේ වීඩියෝ මේකේ දාන්නේ..උගේ ත්‍රෙඩ් වල ඌට බණිනවා විතරයි..තාම චැනල් එක හොදට තියෙනවා.පුතේ උඹට කලින් ගොඩක් එවුන් උන්ගේ චැනල් මේකේ Promote කරන්න හැදුවා.
ඔයිටත් වඩා කපටි වාක්‍ය දාලා..
හරි ගියේ නෑ.
ගොඩක් ඒවා මේකේ ඉන්න හැත්ත Report කළා..
![]()

eeka nam aththamekage mala adiyawane ban .. balanne kohomadaminiha maruna walahinna wage walapemawa
![]()
එසේමැයි....මේකේ උන්ට රිපෝර්ට් ගහලා කරන්න පුළුවන් දෙයක් නැහැ එහෙනම් අර දාර බයියෙක් නිතරම උගේ චැනල් එකේ වීඩියෝ මේකේ දාන්නේ..උගේ ත්‍රෙඩ් වල ඌට බණිනවා විතරයි..තාම චැනල් එක හොදට තියෙනවා.![]()