NIyama Travel youtube site ekak

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    උබලනම් බලනවත් ඇති මටනම් අද තමා සෙට් උනේ. පට්ට බන් පොර present කරන විදිහත් මාරම ගති. :love:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පුතේ උඹට කලින් ගොඩක් එවුන් උන්ගේ චැනල් මේකේ Promote කරන්න හැදුවා.

    ඔයිටත් වඩා කපටි වාක්‍ය දාලා..

    හරි ගියේ නෑ.

    ගොඩක් ඒවා මේකේ ඉන්න හැත්ත Report කළා..
    😂😂😂
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,279
    1,070
    113
    බීගෙන ගෑනු එක්ක නටන ට්‍රිප් පිස්සොන්ට වඩානම් මුගෙ වීඩියෝ පට්ට.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,969
    1,111
    113
    පුතේ උඹට කලින් ගොඩක් එවුන් උන්ගේ චැනල් මේකේ Promote කරන්න හැදුවා.

    ඔයිටත් වඩා කපටි වාක්‍ය දාලා..

    හරි ගියේ නෑ.

    ගොඩක් ඒවා මේකේ ඉන්න හැත්ත Report කළා..
    😂😂😂
    ihitn weradda mokada? Thamn ekak karanawanm, mn karanawa, chutak balana kiyaneke weradda moakda? anith ayata udata enna udaw karannetnm thamanta hinawewi ethanama inna wenawa.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ihitn weradda mokada? Thamn ekak karanawanm, mn karanawa, chutak balana kiyaneke weradda moakda? anith ayata udata enna udaw karannetnm thamanta hinawewi ethanama inna wenawa.
    කවුද පගෝ වැරදි කතාවක් කිව්වේ...?

    කලින් වුණ දේ කිව්වේ.
    උඹ අද ඊයේ මේකට ආවා වගේ හැසිරෙන එකට මම පලිද වේසියේ..?
    😂😂😂
     
    • Haha
    Reactions: ramkhan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    පුතේ උඹට කලින් ගොඩක් එවුන් උන්ගේ චැනල් මේකේ Promote කරන්න හැදුවා.

    ඔයිටත් වඩා කපටි වාක්‍ය දාලා..

    හරි ගියේ නෑ.

    ගොඩක් ඒවා මේකේ ඉන්න හැත්ත Report කළා..
    😂😂😂
    මේකේ උන්ට රිපෝර්ට් ගහලා කරන්න පුළුවන් දෙයක් නැහැ එහෙනම් අර දාර බයියෙක් නිතරම උගේ චැනල් එකේ වීඩියෝ මේකේ දාන්නේ..උගේ ත්‍රෙඩ් වල ඌට බණිනවා විතරයි..තාම චැනල් එක හොදට තියෙනවා. :rofl:
     
    • Like
    Reactions: Dennied

    එසේමැයි....