Nizoral Anti-Dandruff Shampoo | use කරපු අය ඉන්නවද ????
මෙක හොන්දද ??? මගෙ කොන්ඩෙත් හැලෙනව මෙ මගුල් ඉස්සොරි හින්දා..
`හැම වෙලෙම ඔලුවටත් කහනවා. (අත ඉබෙම යනව ඔලුවට.. ඉස්සර් ඔහොම නැහැ මෙ ලන්ගක ඉදන් තමා අවුල්.. )
එලකිරි ත්රෙඅඩ් කියවලා මම Solution එකක් හැටියට දැක්කෙ මෙ medicine shamoo දෙක විතරය්.
1/ nizoral - (`මෙක හොයගන්න අමාරුයි.. තියෙන තැනක් කිව්වොත් ලොකු උදව්වක්.)
2/ Dezor
Keto plus - මෙකත් අපෙ එලකිරි යලුවෙක් suggest කරනවා..
අත්දැකිම් තියෙන කට්ටිය help එකක් දෙන්ඩ.
මට එපා වෙලා තියෙන්නෙ ඉස්සොරි නිසා.
මම කියවපු threads...
http://www.elakiri.com/forum/showthread.php?p=4052197
http://www.elakiri.com/forum/showthread.php?p=12408281
http://www.elakiri.com/forum/showthread.php?p=11948760
මෙක හොන්දද ??? මගෙ කොන්ඩෙත් හැලෙනව මෙ මගුල් ඉස්සොරි හින්දා..
`හැම වෙලෙම ඔලුවටත් කහනවා. (අත ඉබෙම යනව ඔලුවට.. ඉස්සර් ඔහොම නැහැ මෙ ලන්ගක ඉදන් තමා අවුල්.. ) එලකිරි ත්රෙඅඩ් කියවලා මම Solution එකක් හැටියට දැක්කෙ මෙ medicine shamoo දෙක විතරය්.

Last edited: