මුලින්ම කියන්න ඕනි මම මේ කියන්න යන්නේ මට නිකන් හිතට ආපු දෙයක්....සමහරවිට මේ විදියටම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්....
මට හිතෙන විදියට මුලින්ම ප්‍රහාර එල්ල කරන්නේ උතුරු කොරියාව....ග්වාම් කියන USA ARMY බේස් එකට මේ ප්‍රහාරය එල්ලවෙයි කියල හැමෝම බලාගෙන හිටියට මම නම් හිතන්නේ ඒක නොමග යැවීමක් කියල, මට හිතෙනවා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට මුල්ම ප්‍රහාරේ එල්ලවෙයි කියල....දැන් එහෙම ප්‍රහාරයක් එල්ල උනාම ඇමෙරිකාව කලබල වෙලා තියෙන හොඳම ඒවගෙන් ගහන්න එනවනේ, ඒත් මට හිතෙනවා ඇමෙරිකාවේ ප්‍රහාරක යානා හැක් වෙන විදියේ තාක්ෂණික ප්‍රහාරයක් උතුරු කොරියාවෙන් එල්ලවෙයි කියල....මොකද උතුරු කොරියාවේ ඩයල් එක කොට උනාට මොලේ නැති එකෙක් නෙවෙයි නෙ....පොර මේ වගේ ලොකු වැඩකට තනියෙන් අතගහන්න යන්නේ මොකක් හරි එලියට දාපු නැති අලුත් තාක්ෂණයක් අතේ තියාගෙන වෙන්න ඕනි කියලයි මට හිතෙන්නේ....කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?

. කොහොමත් missile එකක් එව්වත් USA anit-missile වලින් නම් බේරෙන්න තියන chance එක අඩුයි. ඒක නිසා එ වගෙ ගොං වැඩක් නම් කරයි කියලා හිතන්න බෑ. දැන් latest ම trolling news එක තමයි N.K EMP attack එකක් දෙයි කියන එක.