.: NK Vs USA :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔය මොනවා තිබ්බත් උතුරු කොරියාව ඇරගන් නවා ඇමෙරිකාවෙන් ඇමෙරිකාව ලේසි නැහැ
    හැබැයි මෙහෙම දෙයක් ඇමෙරිකාව දින්නත් ඇමෙරිකාවෙන් භාගයක් විතරවත් ඉවර වෙලා තමයි වැඩේ නවතින්නේ
    අද ටීවි එකේ කිව්වා ඉරානයට වඩා දහ ගුණයක් බලැති ආයුධ කොරියාවට තියෙනවා කියලා
    ඇරගන් මචෝ කවුද දිනයි කියලද උඔට හිතෙන්නේ:rolleyes:

    ඔව් සහෝ උතුරු කොරියාව තනියෙන් ඇවිල්ල නම් මුළු ඇමරිකාවටම ගහන්න අමාරුයි....හැබැයි අපි හිතනවට වඩා යමක් උන් කරයි.....රුසියාවේ හරි චීනේ හරි සප් එකත් කොරියාවට ලැබුනොත් නම් ඇමෙරිකාවට බඩුම තමයි...ඔය මොන රට උනත් ඇමෙරිකාවට දීගෙන ඉන්නේ උන්ගේ බලය ටිකක් වැඩි නිසා නැතුව කැමැත්තකින් නෙවෙයි.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    ඒක තමයි මචන් මම කිව්වෙ, ඇමෙරිකන් උන් ඉන්නෙ කොරියාවෙ උන් nuke ගහනකන් බලාගෙන.. එතකොට ඔයෙ යුද නීති මානව හිමිකම් බල්ලට.. ඔයෙ කේස් එකෙදි අනිවා ඉස්සෙල්ලා nuke ගහන එකාට මුලු ලොකෙම කවදාහරි විරුද්ද වෙනවා මිනිස් සන්හාරයක් කලා කියලා..

    N.Korea nuclear attack ---> World at risk ----> Nuke N.Korea to dust

    Simple plan ekak. :cool::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් සහෝ උතුරු කොරියාව තනියෙන් ඇවිල්ල නම් මුළු ඇමරිකාවටම ගහන්න අමාරුයි....හැබැයි අපි හිතනවට වඩා යමක් උන් කරයි.....රුසියාවේ හරි චීනේ හරි සප් එකත් කොරියාවට ලැබුනොත් නම් ඇමෙරිකාවට බඩුම තමයි...ඔය මොන රට උනත් ඇමෙරිකාවට දීගෙන ඉන්නේ උන්ගේ බලය ටිකක් වැඩි නිසා නැතුව කැමැත්තකින් නෙවෙයි.....

    මේ පොඩි එකාට පිස්සු උනාට වෙන කිසිම රටක නායකයෙක් කැමති නැ මචන් තමන්ගෙ රටෙ උන් බුරුතු පිටින් වැලලෙනවා දකින්න.. ගහක් කොලක් තනකොල ගහක්වත් පැලවෙන්නෙ නැතිව අවුරුදු ගානක් තමුන්ගෙ රට ආපස්සට යනවට රුසියාව,චීනෙවත් කැමති නැ.. ඇමෙරිකාවට උන් විරුද්ද උනත්, මෙ වැඩෙට උන් කැමතිත් නැ. මෙතනදි හොද්ද බොර වෙලා කැ ගහන්නෙ ඉරානෙ උන් තමා.. එත් ආතල් එකට උනුත් ඉන්නවා කියලා පෙන්නන්න විතරයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම නම් හිතන්නෙ මෙ පොඩි එකාට මොලෙ හොන්ද නැ.. කොල්ලා සෙල්ලම් කරන්නෙ ලොක යුද්දයක් එක්ක.. දවසක් උතුරු කොරියාවෙ උන්ම මෙයාට විරුද්ද වෙයි... ජපානෙට වෙච්ච දේ දන්න එකෙක් nuke එක්ක ගේම ඉල්ලයිද? Iran වත් කැගැහුවට මූ තරම් මොඩ නැ.. ගහනවා නම් ඉරානය මෙලහට ගහලා.. උබ කිව්ව කතාව ඇත්ත වෙන්න පුලුවන්, ඔයෙ පොඩි කොල්ලා අතෙ මොකක් හරි පොඩි වැඩ කැල්ලක් ඇති.. හැබයි අමතක කරන්න එපා ඔබාමවත් හරියට දන්නෙ නැති testing facility , යුද රහස් ඇමෙරිකාවට තියනවා.. සමහරවිට මූ ඇමෙරිකාවෙ මොකක් හරි territory එකකට ලගින් යන්න හරි ගහයි, එත් එක තමා උගෙ ලොකුම මොඩ වැඩෙ.. US උන්ට ඔනා කොරියාව ගහන එක තමා.. ඉස්සරලා කොරියාව ගැහුවොත් ඇමෙරිකන් උන්ට ලොකෙන් excuse එකක් තියනවා, "අපි කොරියාවට ගැහුවෙ, අපෙ අහින්සක මිනිස්සුන්ට ගහපු නිසා" වගෙ එකක්.. 9/11 කේස් එක වගෙ.. first shot එකයි උන්ට ඔනා.. ඊට පස්සෙ කොරියාවට දෙවි පිහිටයි.. ඔයෙ කැ ගැහුවට ඉරානෙවත්,චීනෙවත් ඔකට අත ගහන්නෙ නැ ලොක යුද්දයක් අවොත් මිසක්.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, ඔය පොඩි එකා දඟලන්නේ රුසියාවේ ඕනිකමකට කියලත් කතාවක් යනවා.....එහෙම යටින් සප් එකක් ලැබුනොත් නම් ඇමෙරිකාවට කෙල වෙනවා....ඔව් සහතික ඇත්ත ඇමෙරිකාවට ගහනවා කියන එක අපි මේ කියවන තරම් ලේසි නෑ, කොරියාවට විතරක් නම් කොහොමටත් වැඩේ කරන්න අමාරුයි......චීනේ නම් ෂුවර් නෑ හැබැයි ඉරානේ නම් සප් එක දෙයි කියලා හිතෙනවා, මේ කොටා අන්තිමේදී කිව්වොත් අපි මේ පොඩි විහිළුවක් කරේ යුද්ද කරන්නේ නෑ කියල ඇමෙරිකා කාරයොන්ට මොනා හිතෙයිද දන්නේ නෑ....:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගොඩක් උන් නම් කියන්නේ කොරියාවේ මිසයිල ඇමරිකාවට එවන්න තරම් දුර යවන්න බැරි ලු. හැබැයි ගුආම්, ඇලස්ක, හවායි වලට එවන්න පුළුවන්. උන් කියන්නෙත් ඔය ටිකට ගහනවා කියලනේ. උපරිම දුර 6000 km
    බැරිවෙලාවත් කොරියාව ඇමරිකාවේ ජනාකීර්ණ නගරයකට ගැහුවොත්, කොරියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් ෂුවර්.

    මම මේ කල්පනා කරේ න්‍යෂ්ටික බෝම්බ ගෙනියන්න මිසයිලේකින්ම යවන්න ඕනිද? ප්‍රහාරක යානා වලින් ගෙනියන්න බැරිද? ඇමෙරිකන් කාරයෝ ජපානෙට බොම්බේ දැම්මේ ප්ලේන් වලින් නෙ....අනිත් එක න්‍යෂ්ටික බෝම්බ අරගෙන යන ප්‍රහාරක යානාවක් ඇමෙරිකා මහද්වීපයට ඇතුල් උනාට පස්සේ විනාශ කරලා වැඩක් නෑනේ එතකොට කොහොමත් ඒ පිපිරීම වෙනවනේ....මට තියෙන ප්‍රශ්න වගයක් මේ කිව්වේ, මාත් හරියට දන්නේ නෑ මේ ගැන...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කොරියාවට තියෙන්නෙ මෙක විතරයි..
    korea-iran-nuclear_2482795b.jpg

    එත් මෙ බලන්න ඇමෙරිකාවෙ, මේ එකක්වත් විදුලිය නිපදවන්න හදපුවා නෙමෙයි.
    550px-US_nuclear_sites_map.svg.png

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, ඔය පොඩි එකා දඟලන්නේ රුසියාවේ ඕනිකමකට කියලත් කතාවක් යනවා.....එහෙම යටින් සප් එකක් ලැබුනොත් නම් ඇමෙරිකාවට කෙල වෙනවා....ඔව් සහතික ඇත්ත ඇමෙරිකාවට ගහනවා කියන එක අපි මේ කියවන තරම් ලේසි නෑ, කොරියාවට විතරක් නම් කොහොමටත් වැඩේ කරන්න අමාරුයි......චීනේ නම් ෂුවර් නෑ හැබැයි ඉරානේ නම් සප් එක දෙයි කියලා හිතෙනවා, මේ කොටා අන්තිමේදී කිව්වොත් අපි මේ පොඩි විහිළුවක් කරේ යුද්ද කරන්නේ නෑ කියල ඇමෙරිකා කාරයොන්ට මොනා හිතෙයිද දන්නේ නෑ....:D

    වෙන්න පුලුවන් මචන්, අර අපි පොඩි කාලෙ ඉස්කොලෙ කෙල්ලන්ගෙ යාලු වෙන්න අහනකොට පන්තියෙ ඉන්න මොඩම ඩයල් එක වැඩෙට යවලා බැරි වෙලාවත් මාට්ටු උනොත් මම නෙමෙයි කියනවා වගෙ.. හීනියට රුසියාව මෙ පොඩි කොල්ලට සප් කරලා වැඩෙ ඇනගෙන වගෙ නම් මාරු වෙයි.. තවත් දෙයක් මෙතනදි රුසියන් උන් ඇහැ ගහගෙන ඉන්නවා.. ඒ තමයි ඇමෙරිකන් උන්ගෙ යුද ශක්තිය මොන වගෙද කියලා බලා ගන්න.. මොකද ඔයෙ එකෙක්වත් දන්නෙ නැ ඇමෙරිකාවෙ මොන අටමගලයක් තියනවද කියලා.. මෙ කේස් එක ඇවිලුනොත් ඔක්කොම එලියට එනවා වැඩ කැලි ටික, එතකොට රුසියන් උන්ට වෙන දවසක ඇටැක් එකක් දෙන්න දැනගත්තැකි යුද ශක්තියෙ තරම.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙම බෑ. ඇමරිකාවට න්‍යෂ්ටික අවි භාවිතා කරන්න තහනම් UN එකේ Rules වලට අනුව. මේ ලෝකේ කිසිම රටකට න්‍යෂ්ටික අවි භාවිතා කරන්න බෑ.

    ඔය නීති නම් ඉතින් ඇමරිකන් කාරයොන්ට බලපාන එකක් නෑ සහෝ.....ඇෆ්ගන් හරි ඉරාක හරි යුද්දෙදි තහනම් කරපු පොකුරු බෝම්බත් යුස්‌ කරල තියෙනවලු ඇමෙරිකාව, කෝ කව්ද ඒ ගැන කතා කරේ....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මම මේ කල්පනා කරේ න්‍යෂ්ටික බෝම්බ ගෙනියන්න මිසයිලේකින්ම යවන්න ඕනිද? ප්‍රහාරක යානා වලින් ගෙනියන්න බැරිද? ඇමෙරිකන් කාරයෝ ජපානෙට බොම්බේ දැම්මේ ප්ලේන් වලින් නෙ....අනිත් එක න්‍යෂ්ටික බෝම්බ අරගෙන යන ප්‍රහාරක යානාවක් ඇමෙරිකා මහද්වීපයට ඇතුල් උනාට පස්සේ විනාශ කරලා වැඩක් නෑනේ එතකොට කොහොමත් ඒ පිපිරීම වෙනවනේ....මට තියෙන ප්‍රශ්න වගයක් මේ කිව්වේ, මාත් හරියට දන්නේ නෑ මේ ගැන...

    No need a missile

    These officials point to the three-stage missile North Korea launched last December that also orbited a “package,” which experts say could have been a test to orbit a nuclear weapon that then would be deorbited on command anywhere over the U.S. and exploded at a high altitude, creating an EMP effect.

    Read more at http://www.wnd.com/2013/04/north-kor...zzD4U2pDPUq.99
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒක තමයි මචන් මම කිව්වෙ, ඇමෙරිකන් උන් ඉන්නෙ කොරියාවෙ උන් nuke ගහනකන් බලාගෙන.. එතකොට ඔයෙ යුද නීති මානව හිමිකම් බල්ලට.. ඔයෙ කේස් එකෙදි අනිවා ඉස්සෙල්ලා nuke ගහන එකාට මුලු ලොකෙම කවදාහරි විරුද්ද වෙනවා මිනිස් සන්හාරයක් කලා කියලා..

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මේ කල්පනා කරේ න්‍යෂ්ටික බෝම්බ ගෙනියන්න මිසයිලේකින්ම යවන්න ඕනිද? ප්‍රහාරක යානා වලින් ගෙනියන්න බැරිද? ඇමෙරිකන් කාරයෝ ජපානෙට බොම්බේ දැම්මේ ප්ලේන් වලින් නෙ....අනිත් එක න්‍යෂ්ටික බෝම්බ අරගෙන යන ප්‍රහාරක යානාවක් ඇමෙරිකා මහද්වීපයට ඇතුල් උනාට පස්සේ විනාශ කරලා වැඩක් නෑනේ එතකොට කොහොමත් ඒ පිපිරීම වෙනවනේ....මට තියෙන ප්‍රශ්න වගයක් මේ කිව්වේ, මාත් හරියට දන්නේ නෑ මේ ගැන...

    speed එක, ප්ලෙන් එක ලොකු නිසා එන්න කලින් ඇමෙරිකන් උන්ට මිස්සිලෙ එකක් යවලා ලත් තැනම ලොප් කල හැකිනෙ.. එතකොට කොරියාව උඩ දිම පිපුරුවොත් ප්ලෙන් එක. ඇමෙරිකන් උන්ට වියදම් වෙන්නෙ මිසයිලයක් විතරයි, කොරියාවට ගහන්න.. එක නිසා ප්ලෙන් වැඩෙට හරියන්නෙ නැ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    වෙන්න පුලුවන් මචන්, අර අපි පොඩි කාලෙ ඉස්කොලෙ කෙල්ලන්ගෙ යාලු වෙන්න අහනකොට පන්තියෙ ඉන්න මොඩම ඩයල් එක වැඩෙට යවලා බැරි වෙලාවත් මාට්ටු උනොත් මම නෙමෙයි කියනවා වගෙ.. හීනියට රුසියාව මෙ පොඩි කොල්ලට සප් කරලා වැඩෙ ඇනගෙන වගෙ නම් මාරු වෙයි.. තවත් දෙයක් මෙතනදි රුසියන් උන් ඇහැ ගහගෙන ඉන්නවා.. ඒ තමයි ඇමෙරිකන් උන්ගෙ යුද ශක්තිය මොන වගෙද කියලා බලා ගන්න.. මොකද ඔයෙ එකෙක්වත් දන්නෙ නැ ඇමෙරිකාවෙ මොන අටමගලයක් තියනවද කියලා.. මෙ කේස් එක ඇවිලුනොත් ඔක්කොම එලියට එනවා වැඩ කැලි ටික, එතකොට රුසියන් උන්ට වෙන දවසක ඇටැක් එකක් දෙන්න දැනගත්තැකි යුද ශක්තියෙ තරම.

    මේක නම් මරු කතාව මචෝ....100% එකඟයි....:yes:
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මම නම් හිතන්නෙ මෙ පොඩි එකාට මොලෙ හොන්ද නැ.. කොල්ලා සෙල්ලම් කරන්නෙ ලොක යුද්දයක් එක්ක.. දවසක් උතුරු කොරියාවෙ උන්ම මෙයාට විරුද්ද වෙයි... ජපානෙට වෙච්ච දේ දන්න එකෙක් nuke එක්ක ගේම ඉල්ලයිද? Iran වත් කැගැහුවට මූ තරම් මොඩ නැ.. ගහනවා නම් ඉරානය මෙලහට ගහලා.. උබ කිව්ව කතාව ඇත්ත වෙන්න පුලුවන්, ඔයෙ පොඩි කොල්ලා අතෙ මොකක් හරි පොඩි වැඩ කැල්ලක් ඇති.. හැබයි අමතක කරන්න එපා ඔබාමවත් හරියට දන්නෙ නැති testing facility , යුද රහස් ඇමෙරිකාවට තියනවා.. සමහරවිට මූ ඇමෙරිකාවෙ මොකක් හරි territory එකකට ලගින් යන්න හරි ගහයි, එත් එක තමා උගෙ ලොකුම මොඩ වැඩෙ.. US උන්ට ඔනා කොරියාව ගහන එක තමා.. ඉස්සරලා කොරියාව ගැහුවොත් ඇමෙරිකන් උන්ට ලොකෙන් excuse එකක් තියනවා, "අපි කොරියාවට ගැහුවෙ, අපෙ අහින්සක මිනිස්සුන්ට ගහපු නිසා" වගෙ එකක්.. 9/11 කේස් එක වගෙ.. first shot එකයි උන්ට ඔනා.. ඊට පස්සෙ කොරියාවට දෙවි පිහිටයි.. ඔයෙ කැ ගැහුවට ඉරානෙවත්,චීනෙවත් ඔකට අත ගහන්නෙ නැ ලොක යුද්දයක් අවොත් මිසක්.

    oyka wenna epa kiyala thama kiyanna thiyenne
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    No need a missile

    These officials point to the three-stage missile North Korea launched last December that also orbited a “package,” which experts say could have been a test to orbit a nuclear weapon that then would be deorbited on command anywhere over the U.S. and exploded at a high altitude, creating an EMP effect.

    Read more at http://www.wnd.com/2013/04/north-kor...zzD4U2pDPUq.99

    ඒකනේ තව ඔය වගේ ගැජමැටික්ස් මොනා හරි ඇති කොටා ගාව....:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    speed එක, ප්ලෙන් එක ලොකු නිසා එන්න කලින් ඇමෙරිකන් උන්ට මිස්සිලෙ එකක් යවලා ලත් තැනම ලොප් කල හැකිනෙ.. එතකොට කොරියාව උඩ දිම පිපුරුවොත් ප්ලෙන් එක. ඇමෙරිකන් උන්ට වියදම් වෙන්නෙ මිසයිලයක් විතරයි, කොරියාවට ගහන්න.. එක නිසා ප්ලෙන් වැඩෙට හරියන්නෙ නැ..

    නෑ මචෝ නෝමල් ප්ලේන් ගැන නෙවෙයි මම කියන්නේ ජෙට් වගේ ඒවා, ඒවගේ නියුක් ලෝඩ් කරල මරාගෙන මැරෙන විදියට යවන්නත් පුළුවන්නේ.....කොරියාව උඩදීම පුපුරවන්නේ කොහොමද? අනිත් එක ජපන්නු ඇමෙරිකාවට ගැහුවා වගේ එන්න ක්‍රම ඕනි තරම් ඇතිනේ ඔය සෑම් තියෙන තැන් වලින් බේරිලා....කොහොම හරි ඇමෙරිකාව ලඟට ආවට පස්සේ මුකුත් කරල වැඩක් නෑනේ විනාස කරනවානම් මගකදී තමයි වැඩේ දෙන්න ඕනි....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනේ තව ඔය වගේ ගැජමැටික්ස් මොනා හරි ඇති කොටා ගාව....:yes:

    Seoul වලින් උඩට passenger airline එකක්වත් fly කරන්නෙ නැ මචන් දැන්.. ඇමෙරිකන් උන් දැන් තියන ඔක්කොම සැටල්යිට් කැලි ටික position කරලා ඇති Pyongyang වලට. සමහරවිට දැන් කොරියන් උන් ගෙවල් වල අහවල් එක කොරනවත් බලාගෙනද දන්නෙ නැ ඉන්නෙ උඩ ඉදන්..