no country for old men

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    no-country-for-old-men.jpg


    machn me film eka balapu kauru hari innawada.
    balapu kenek innawa nam mata meka gana pahadili kirimak karanawada. mata meka hariyata therenne na...
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hm maat balala thiyenawa macho but matath therunne attama kiyanawanam.oka balala wena ekektath deela poragenuth banum ahuwa hehe.ooka ee eyar eke best film eka mata mathaka widihata but therunne matath hariyata :(
     
    • Like
    Reactions: sandaru d

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    No Country for Old MEN නම් බලල තියනවා. උඩින් තියන එක No Country for Old MANකියල ගහපු මඩ පෝස්ටරයක් නේද?

    No Country for Old men කියන්නේ ඇමරිකන් කාරයෙකුට නම් තේරෙන film එකක්. Oscar Best Movie උනා.

    මොනව කරලවත් මරන්න බැරි මිනීමරුවෙක් වැඩදාන හැටි තමයි තියෙන්නේ.
    ඌට හිතෙන හිතෙන එකා මර මර යනවා. ඌට වෙඩි තියන්න එකෙකුට පණ නෑ. ඕක තමයි කතාව...:rolleyes:

    *spoilers*
    මේක සම්භාව්‍ය විදිහට තේරුම් ගන්න නම් මිනීමරුවා අමතක කරල අනික් චරිත ගැන හිතන්න ඕන. උදා- සල්ලි හොරකම් කරන එකා වතුර උගුරක් ඉල්ලපු එකාට වතුර නොදී යනවා. පස්සේ ජීවිතේ පරදුවට තියල වතුර අරගෙන යනවා. මිනිහගේ වයිෆ් මිනීමරුවාගෙන් "තමන්ගේ ක්‍රියාවේ වගකීම තමන් ගන්න" කියල මිනීමරුවාගේ කාසියේ වාසිය උරගා බැලීම
    (ජීවිතේ නැතිවුනත්) ප්‍රතික්ශේප කරනවා.
     
    Last edited: