No credit cards for WFH employees

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Salary slip illuwada uben? bank statement ekak vitrak athi neh, salary confirmation letter ekak email karaganna a athi, Last three months dala, like February nett salary - xxxxx, January net salary , December nett salary
    පේ ශීට් ඉල්ලුවා බන් මගෙන්, අපේ ඔෆිස් එක වහලා නිසා හාඩ් කොපි ගන්න අමාරුයි කිව්වම සොෆ්ට් කොපි දෙන්න කිව්වා. මන් අකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලුවාම උන් මාස තුන පීඩීෆ් එව්වා. කන්ෆර්මේශන් ලෙටර් එකක් නම් ඉල්ලුවේ නෑ. මාස තුනක සැලරි වැටෙන බෑන්ක් එකේ බන්කු වාර්තාවත් ඕන

    freelance ayata ganna baida?
    අමාරුයි ටිකක්, ෆ්ඩී එකක් දාලා ඒකෙන් ගන්න පුලුවන්
    ------ Post added on Mar 5, 2021 at 11:18 AM