ado mata thama degree ekak ne. den business management arawa mewa karala chora wenna be. den Ai pethe mokada iganna ganna puluwan ? idea ekak deepalla
Super Simp Sex Entrepreneur?SSSE
bumpado mata thama degree ekak ne. den business management arawa mewa karala chora wenna be. den Ai pethe mokada iganna ganna puluwan ? idea ekak deepalla
තමිල්නාඩු බෙටි ගැන ඩිග්‍රී එකක් කරොත් නරකද?
Career එක කරන්න හිතන් ඉන්නේ මොන field එකෙන්ද? AI උනත් bubble එකක් උනොත් ඉවරයිado mata thama degree ekak ne. den business management arawa mewa karala chora wenna be. den Ai pethe mokada iganna ganna puluwan ? idea ekak deepalla
තුහ් ! විතරක්තමිල්නාඩු බෙටි ගැන ඩිග්‍රී එකක් කරොත් නරකද?
Den inne insurance. But change karanna hithang inne. But no idea ban.Career එක කරන්න හිතන් ඉන්නේ මොන field එකෙන්ද? AI උනත් bubble එකක් උනොත් ඉවරයි
33Age ?
ජොබ් එකක් හම්බුනද
ඔකෙම චන්දින්ගර් ගියා න්ම් හරි
දැනට ජොබක් කරනවද?Den inne insurance. But change karanna hithang inne. But no idea ban.
33
job karanawa.දැනට ජොබක් කරනවද?
කරා හෝ නැතා ඩිග්‍රී එක හදාගනින් නැත්නම් ජොබ් වලින් ඉස්සරහට යන්න අමාරුයි.
SSSE??
SSSE??
Senior Software Engineer නම් දන්නවා. අනිත් එක Engineer කියන වචනෙ එහෙම ආවට ගියාට ගන්න බෑ නේද? IESL එකෙන් recognised වෙන්න ඕනෙ qualifications අනුව මම දන්න විදියටනම්.
hamdama sse position wala innada kalpanawa.
then ok
දැනට SSE ඉස්සරහට promote වෙයිනෙ
SSE une kohomada kelin kiyanna lejjai neda moda ponnayata
uba life long meham thamai
kunu katha newei, tho wage panditha manasika ledekta job hambawenne naha thamai, job hamba unath ubawa 4 to 8 month walin eliyata danawa, moko ubage sakkili attitude nisa
Passion
SSE una widiya kiyaganna baruwa natana natilla, anuradata wada uba nondi dial ekak wela kiriye
.
Step by step
------ Post added on Apr 7, 2024 at 6:28 AM
mokakda step eka kiyapanko,
ai ban mechchara moda uba, 1 prashenkarta kelin uththara denna beri tharan ai ube konda pana nedda
↓↓
ඔව් එහෙම තමා.
SSE. කියල එහෙම තනතුරක් දෙන්න නියමිත criteria එකක් නෑ. එක තීරණය වෙන්නේ experience එකත් එක්ක. සාමාන්‍යයෙන් ලංකාවේ නන් 4+ experience එනකොට SSE තමා
Degree නොතිබීම එච්චරම අවුලක් නෑ එස්කපිරියන්ස් එක තියනවා නන්.
ඒ උනාට degree එකක් තියෙන එක වටිනවා සමහර අවස්ථාවලදී selection citriea වලට බලපාන්න පුළුවන නිසා.