NO ELECTIONS 2024 ??

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    mu chande tibbe nattam loku deyak vei lankawe....mara ponnayekne ranila
    Screenshot-20240703-162306-One-Drive.jpg

    6 ද 5ද කතා නැ. ගෝතයාගේ ඉතිරි කාලය පමණයි. පමණයි කියලා ලස්සනට ලියලා තියනවා.
    නොතියා හිටියා කියලා මුට ආයි නිකං බලය ලැබෙන්නේ නැ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,314
    9,040
    113
    Around the world
    බැලූ බැලූ අත රනිල්ගේ කැම්පේන් එක පේන්නට තියෙන්නේය.
    වජිරලා සාගලලා අකිලලා මෙන්ම රවීලා ද බරටම වැඩට බැහැලාය.
    ඒත් තාමත් රනිල් නිහඬය.
    රනිල්ට තවත් අවුරුදු පහකට ජනාධිපති වෙන්නට ඕනෑය. ඒකේ දෙකක් නැතිය.
    රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ආකාරයේ මිනිහෙක් නෙවේය.
    ජේආර් පවා විශ්‍රාම ගත් නමුත් රනිල් එහෙම වෙන්නේ නැතිය.
    රනිල්ගේ එක පසෙක බැසිල්ගේ රාජපක්ෂ කඳවුරය.
    අනෙක් පැත්තෙන් ලන්සා අමරවීර සන්ධානය මෙන්ම පොහොට්ටුවෙන් වියුක්ත වූ පරණ පොහොට්ටුවෝය.
    ඒ විතරක් නෙවේය.
    සජබයෙන් එනවා යැයි කියනා සෙට් එක තව පැත්තකින් ය.
    රනිල් හට මේ වෙලාවේ රාජපක්ෂලා කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් ය.
    ගෙදර ගියොත් අඹු නසී
    මග හිටියොත් තෝ නසී
    ලන්සා ඇතුලු සන්ධානය රනිල්ට සහය දෙන්නේ රාජපක්ෂලාගෙන් වියුක්ත වුවහොත් විතරය.
    රනිල්ට මේ මොහොතේ රාජපක්ෂලා ඕනෑ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ බලය පවත්වාගෙන යන්නටය.
    ජන්දය කියන්නේ මේ මොහොත නෙවේය.
    ඒ එළඹෙන්නේ බලය ලබා ගන්නා මොහොතය.
    ජජනාධිපතිවරණ මොහොතේදී රනිල් බලන්නේ වාසිය කොයි පැත්තේද කියාය.
    එතනදී එයාට රාජපක්ෂලා හෝ ලන්සා-අමරවීර සන්ධානය අතරින් තමන්ට වැඩි වාසිය ඇති පැත්ත දෙස බලන්නට වෙන්නේය.
    රාජපක්ෂලා තමන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට තර්ජනය කරන්නේ රනිල්ට ආයෙත් හිතන්නට බල කරන්නටය.
    50% ලබා ගන්නේ කෙසේද හා ඊටත් ඔබ්බෙන් එසේ ගැනීමට ඇති නොහැකියාව යන සාධක මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය යන්න කෙරේ බරපතල ලෙස බලපාන්නේය.
    රාජපක්ෂලා ජනාධිපතිවරණය මගහැරියහොත් සහ ලන්සා කණ්ඩායම සහය දැක්වූවත් රනිල් හට 50% ගන්නට අතිරේක ලක්ෂ 20 වත් සජබ සහ මාලිමාවෙන් කඩා ගන්නට සිදු වනු අනිවාර්යය.
    ප්‍රශ්නය ඇත්තේ එසේ කිරීමේ හැකියාවක් තනි රනිල් හට ඇද්ද යන්නය.
    රනිල් ඉන්නේත් බිත්තියටම හේත්තු වෙලාය.
    ඒ තත්වය යටතේ රනිල්ගේ සහය ලබන රනිල් නොවන පොදු අපේක්ෂකයා සාධකය තවදුරටත් වලංගුය.
    පොදු අපේක්ෂකයා සාධකයේ වලංගු භාවය පවත්වාගනිමින්ම සිය ජනාධිපති අපේක්ෂකත්වය රැක ගැනීමට රනිල්ට ගහන්නට ඉතිරි එක තුරුම්පුවක් විතරය.
    ඒ, තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස පෙනී සිටිමින් අගමැති අපේක්ෂකයෙක් නම් කර ඒ හරහා අවශ්‍ය ආකර්ෂණය ලබා ගැනීමය.
    එසේ වුවහොත් ජනාධිපතිවරණය යුගල දෙකක් අතර සටනක් බවට පත් වන්නේය.
    ඒ උදාවන තත්වය නුදුරේදීම මාලිමාවටද සිය අගමැති අපේක්ෂකයා නම් කිරීමට බල කෙරෙනු ඇත්තේය.
    එබැවින් 2024 ජනාධිපතිවරණය බොහෝ විට අනුර සහ හරිනි ට එරෙහිව රනිල් සහ තවෙකෙක් ලෙස පෙනෙන්නට ඇති ඉඩ ඉතා ඉහලය

    නදීශ ද සිල්වා
    2024.06.30
     
    මට මෙකෙන් "පාට පාට පාඨලි" සුවදක් දැනෙන්නේ ඇයි???
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    රනිලා වැඩ කරු නම් ඇයි මේ බය වෙලා
    මිනිස්සුට හොද සේවයක් කළා නම් බය වෙන්න දෙයක් නෑ නෙහැ :lol: :lol:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මන් හිතන්නේ ඔහොම මොනාහරි ගැටයක්ගැහුවොත් තවත් මිනිස්සුන්ට එපා වෙඉ කියල
     
    • Like
    Reactions: kinkon

    Similar threads