No fap help!

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    බොලා මහා කැත මිනිස්සු, බොලාගේ යාළුවව කාම භුතයගෙන් බේරගෙන අන්තිමේ @Emiosව බිල්ලට දුන්න නේද? අනන් උට දැන් කාම භූතයා වැහිලා ඌ දැන් බැලුවොත් ස්පා එකක් අස්සේ.

    ado ado :lol: :lol: :lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම කලිසමක් ගත්ත ඒකෙ පාට තුනයි. ඒ කියන්නේ කලිසම පාට තුනකට බෙදලා තියෙන්නේ උඩ ඉඳන් යටට. ශෝටක්. රතු, සුදු, නිල් විදිහට තියෙන්නේ. මැදට සෙට් වෙන්නේ සුදු. ඒ කියන්නේ ජුන්ඩා කෙලින් තියෙන්නේ සුදු. මාසයයි ඇන්දේ සුදු පාට උඩ ජුන්ඩා කෙලින් පුස් අල්ලන්න ගත්ත, හිතහන්කෝ ඉතින් මම දවසට කීපාරක් ඕක අල්ල අල්ල ඉන්නවද කියලා. අනික්වයේත් ඇති ඉතින් සුදු නෙමෙයි නිසා පේන්නේ නෑ..


    PS- දන්න එකෙක් කියහන්කෝ පුස් යවන්න හෝදනකොට දාන්න හොඳ දෙයක්. ලස්සන කලිසම. 😣
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    උඹ porn බලලා අතේ ගහලම අහක යන කාම පෙරේතයෙක් බැල්ම දාලද කොහෙද?.😂 දැන් උඹට ලේසියෙන් ඕක නවත්තන්න දෙන්නේ නෑ පුතේ..🤪
    කව්ද හුට්ටෝ කාම බූතයා කාසි බුතයගේ මල්ලිද?