No Fire Zone - Sri Lanka, Google and iTunes app from Channel 4

ruwanksilva

Member
Nov 13, 2011
43
4
0
Hi Guys

Go to this page..

https://www.facebook.com/photo.php?fbid=539481326135467&set=a.539481322802134.1073741825.134806429936294&type=1&theater

1452419_539481326135467_1504151832_n.jpg

Report these Google and iTUNEs apps.

Share with Facebook..
 
HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මම හිතුව මෙහෙම වෙයි කියල

මෙහෙට එන්න කියල අඩගහල,, චාටර් විදිහට යැවුවම ඔහොම තමයි තියන තරහ තවත් අවුස්සලා

පාලකයෝ මීට වඩා බුද්දිමත් වුනානම් අහිංසක මිනිස්සු වුන අපිටත් මිලේච්චයෝ කියන ලේබල් එක ඇලවෙන්නේ නැහැ....

ඕකෙන් වුනේ රටේ ඉන්න අනිත් මිනිස්සුත් මාධ්‍යවේදීන්ට බාධා කරන සත්‍ය වසන් කරන්න හදන මිලේච්චයෝ රැලක් විදිහට උන්ට හංවඩු ගහන්න අවස්ථාව උදාකරල දුන්නු එක විතරයි

දෙකම රෙපොර්ට් කරා
:yes:
 
දැන් චැනල් ෆො අපිට මොනා කරන්නද? කියපු හොනස්ට් කිලර් වගේ උන් කියපන් ඔවා ලොකු වැඩද අපිට මොකද කියලා.. නෙදකින් මෙහෙමත් ටින්කිරි ගාගැනීමක්..
 
Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම හිතුව මෙහෙම වෙයි කියල

    මෙහෙට එන්න කියල අඩගහල,, චාටර් විදිහට යැවුවම ඔහොම තමයි තියන තරහ තවත් අවුස්සලා

    පාලකයෝ මීට වඩා බුද්දිමත් වුනානම් අහිංසක මිනිස්සු වුන අපිටත් මිලේච්චයෝ කියන ලේබල් එක ඇලවෙන්නේ නැහැ....

    ඕකෙන් වුනේ රටේ ඉන්න අනිත් මිනිස්සුත් මාධ්‍යවේදීන්ට බාධා කරන සත්‍ය වසන් කරන්න හදන මිලේච්චයෝ රැලක් විදිහට උන්ට හංවඩු ගහන්න අවස්ථාව උදාකරල දුන්නු එක විතරයි

    දෙකම රෙපොර්ට් කරා
    :yes:

    Pissuda machan. Un meka mehe enna issara wela indala plan karapu ekak. Google play store ekata add karala thiyenne Novemebr 11. E kiyanne machan munta mehedi protest kalath nethath meka un danna hitapu ekak. Anika Jaffna giyanam e gihillath oya den daanawata wediya dewal un damaawi. ane man danne hebei picketing eka witharak karala unta jaffna yanna dunnanam kamakuth ne kiyala hithenawa!

    Munnta gahanna baninna isserawela rata ethule idan munta uda gedi dena "Sinhala Koti" tikata mokak hari kalanam hari maha janathaawa ekathu wela!