No foreign currency

warwickuni

Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    It is for public consumption that there is a shortage not for private (MR,GR and the lot who took business class at the expense of poor voters.)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඉඩම ඇපේට තියලා පොලී මුදලාලි ගෙන් ණය ඉල්ලගෙන පොලී මුදලාලිගේ රෙස්ටෝරන්ට් එකේ පාටි දාන මිනිස්සු දැකල තියෙනවද? 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රාපපස්ස ඇශ්චර්යය​

    @nicjosh83 මොකද බන් මේ
    ------ Post added on Sep 13, 2021 at 10:40 PM
    දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් රාජ්‍ය ගමනකට මුවා වෙලා ගෑනිවයි ලමයින්වයි යාළුවොයි රට සවාරියකට අරන් ගිහින් කන්න බොන්න අරන් දෙන @$?$@
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් රාජ්‍ය ගමනකට මුවා වෙලා ගෑනිවයි ලමයින්වයි යාළුවොයි රට සවාරියකට අරන් ගිහින් කන්න බොන්න අරන් දෙන @$?$@

    @erozan දැක්කොත් ගුටිත් කන්න වෙන්නෙ.. 🤭
     
    • Haha
    Reactions: Edward Kenway

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් රාජ්‍ය ගමනකට මුවා වෙලා ගෑනිවයි ලමයින්වයි යාළුවොයි රට සවාරියකට අරන් ගිහින් කන්න බොන්න අරන් දෙන @$?$@
    අම්මෝ අම්මෝ.....
    අපි මේ විහිලුවට කියන එවට කලබල වෙලා පඩි කපාගන්න එපා යකෝ. :lol: :lol:
    දැන් ඉතින් අපිටත් අමතර ආදායමක් හොයාගන්න කියලා දියන් මුන් ගේ බදු ගෙවන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් රාජ්‍ය ගමනකට මුවා වෙලා ගෑනිවයි ලමයින්වයි යාළුවොයි රට සවාරියකට අරන් ගිහින් කන්න බොන්න අරන් දෙන @$?$@
    අවුලක් නෑ යකෝ උබලගෙ රජ පවුලනේ . යටත් වැසියෝ ඕවට ලෑස්තී