NO-GO Zones - Sweden

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    theothersweden.jpg


    රෝසන්ගාඩ් නගරයේ මැල්මෝ ප්‍රදේශය යනු ස්වීඩනයේ තිබෙන 55න් එකකි.මේවා මුස්ලිම් නොවන්නට තහනම් කලාපයන්ය.අඩුම තරමේ ස්වීඩනයේ පොලිසියට පවා මෙම ප්‍රදේශ පාලනය කරගැනීමට හැකියාවක් නොමැත.මෙම ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම ජීවත්වන්නේ අරාබි මුසලුවන්ය.අරාබි භාෂාව එහි වීදිවල ඇසෙන එකම භාෂාවයි.


    ස්වීඩනයේ සහ යුරෝපයේ වැඩිම ස්ත්‍රී දූෂණ සිදුවන්නේ මැල්මෝ පලාතේ බව කියවේ.කැරලි මැඩපවත්වන ඉරියව්වෙන් හැර (සම්පුර්ණ සන්නද්ධ වීමක්) පොලිසිය පවා මෙම ප්‍රදේශයට ඇතුල්නොවේ.තවද පොලිස් ආරක්ෂාවකින් තොරව ගිනිනිවන භටයන් පවා ඊට ඇතුල් නොවේ.යුරෝපය ඉහළින් අගය කරන බහුසංස්කෘතියේ ප්‍රතිඵල ලෙස මේවා හඳුනාගත හැකිය.වර්තමානය වන විට යුරෝපය විශාල සරණගත කඳවුරක් බවට පත්වෙමින් තිබේ.


    swedish-police-release-extensive-report-detailing-control-of-55-no-go-zones-by-muslim-criminal-gangs.png


    ස්වීඩනයේ අනෙකුත් විශාල ජනාවස ප්‍රදේශ ක්‍රමයෙන් මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශ බවට පත්වෙමින් තිබේ.මෙවැනි ප්‍රදේශ පාලනය වන්නේ විශාල මුස්ලිම් කණ්ඩායම් මගින් වන අතර ඔවුන් ෂරියා නීතියට අනුව හැඩගැසුණු අපරාධ,දූෂණ,ප්‍රචණ්ඩත්වය සහ මිලේච්ඡත්වය පමණක් සමාජයට බෙදාහරින්නන්ය.



    SwedenCarbaques-615x377.jpg

    ස්වීඩනයේ මුසලුන් විසින් වසරක් පාසා ගිනිතබන ලද මෝටරථ සංඛ්‍යාව


    ස්වීඩනය පොලිසියට අනුව පොලිසියට,ගිනිනිවන හමුදාවට සහ මාධ්‍යවේදීන්ට පහරදෙන අතිශය ප්‍රචණ්ඩකාරී,අපරාධ කල්ලිවලින් ගහන ප්‍රදේශ 55ක් ස්වීඩනයේ නගර 22ක පිහිටා තිබේ.එම ප්‍රදේශවල ස්වීඩනයේ නීතිය තවදුරටත් ක්‍රියාත්මක නොවේ.මෙම අපරාධ කල්ලිවල සහ ප්‍රචණ්ඩත්වයේ නැඟීම සිදුවන්නේ 1990 දශකයේ මැද භාගයේ පමණ බව කියවේ.තවද මේ තත්ත්වයට හේතුවන්නේ යුගෝස්ලෝවියානු රටවල් ,ඉරානය,ඉරාකය සහ ලෙබනනය යන රටවලින් පැමිණි මුස්ලිම් සංක්‍රමණිකයන්ය.








    Source:shoebat.com,barenakedislam.com


    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලංකාවේ නැගෙනහිර මේ වගේ වෙනව

    නැගෙනහිර ගැන කතා කරන්න දෙයක් නෑ.සිංහලයන්ට නැගෙනහිර ගැන අයිතිවාසිකම් කියන්න පුලුවන් හැම භෞතික සාක්ෂියක්ම උන් විනාශ කරනවා.උන් අල්ලපු හුඟක් රටවල ඒ දේම තමයි කරන්නේ.