Questions no-ip පාවිච්චි කරන අය

talco

Active member
  • Jan 19, 2020
    90
    78
    43
    Static IP එකක් සල්ලි දීලා ගන්නේ නැතුව no-ip වගේ domain service එකක් පාවිච්චි කරලා ගෙදර PC එකේ web Host එකක් Up කරල තියන කවුරුහරි ඉන්නවද ?
     

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Static IP එකක් සල්ලි දීලා ගන්නේ නැතුව no-ip වගේ domain service එකක් පාවිච්චි කරලා ගෙදර PC එකේ web Host එකක් Up කරල තියන කවුරුහරි ඉන්නවද ?
    Kalin mama oka use karala (Web host ekakata nemei), india maharashtra walin hack ekak wadinna giya. Static use kanakota balagena (Specially free)
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    raspberry pi එකකට remote access කරන්න නම් use කරනවා, freedns.afraid.org එකේ DDNS zone එකක් තමයි මම use කරන්නේ
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    https://www.duckdns.org/ හොදයි මන් දැන් අවුරුදු 3 නක වගේ ඉදන් use කරනවා.
    noip කරදරයි මාසෙන් මාසේ අලුත් කරන්න ඕනි free version එක ගත්තහම.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    No-IP Free අකවුන්ට් එකේ ඩොමේන් 3යි දාන්න දෙන්නෙ උපරිම. විනාඩි 5යි අඩුම Refresh Interval එක තියෙන්නෙ Free අකවුන්ට් එකේ. එතකොට උඹේ IP එක Change උනොත් උපරිම විනාඩි 4.59කට සයිට් එක ඩවුන් වෙන්න පුලුවන්. SLT එකේ වගේ නම් පැය 10න් 10ට අයි.පී වෙනස් වෙනව.

    තව මට නෝටිස් වෙලා තියෙනව IP එක චේන්ජ් වෙන්නෙ නෑ කියල සමහර වෙලාවට. හිටපු ගමන් පැය 2-3ක් යනව(හරිම කලාතුරකින්). ඒ වගේ අවුල් තියෙනව.

    Web එකක් හොස්ට් කරන්න නම් කොහෙත්වම රෙකමන්ඩ් කරන්න බෑ No-IP
    හැබැයි වෙන වැඩකට, CCTv එකක් රිමෝට් ඇක්සස් දෙන්න. ඩේට බේස් එකක් Open කරන්න වගේ වැඩකට අවුලක් නෑ
     
    • Like
    Reactions: thisarasu2