No-IP Free අකවුන්ට් එකේ ඩොමේන් 3යි දාන්න දෙන්නෙ උපරිම. විනාඩි 5යි අඩුම Refresh Interval එක තියෙන්නෙ Free අකවුන්ට් එකේ. එතකොට උඹේ IP එක Change උනොත් උපරිම විනාඩි 4.59කට සයිට් එක ඩවුන් වෙන්න පුලුවන්. SLT එකේ වගේ නම් පැය 10න් 10ට අයි.පී වෙනස් වෙනව.
තව මට නෝටිස් වෙලා තියෙනව IP එක චේන්ජ් වෙන්නෙ නෑ කියල සමහර වෙලාවට. හිටපු ගමන් පැය 2-3ක් යනව(හරිම කලාතුරකින්). ඒ වගේ අවුල් තියෙනව.
Web එකක් හොස්ට් කරන්න නම් කොහෙත්වම රෙකමන්ඩ් කරන්න බෑ No-IP
හැබැයි වෙන වැඩකට, CCTv එකක් රිමෝට් ඇක්සස් දෙන්න. ඩේට බේස් එකක් Open කරන්න වගේ වැඩකට අවුලක් නෑ