No Joke!! තද තද ජාති ජාති
මේ දවස් වල එලකිරියේ තද තද ජාති ජාති කියල වදන් ටිකක් යනවා.
ගොන් කම වෙන්ඩැ මම දන්නෙ නෑ මේකේ නිධාන කතාව
මොකක්ද මේ සීන් එක?
ඔය හැමිනෙනවා එතකොට චාමර ඒ සීන් ටික දන්නවා මේක තමයි අවුල