Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    Mechchara private campus/institutes thiyena rate KDU eka nisa nidahas adyapanaya nathi wenne kohomada macho ?
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113

    dan oya campus walin ena ewunta oya ubala kiyana dewal dan purudu karanne kawda?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ලංකාවේ ඔය කෑ ගහන හිකනල්ලු පිටරට ගිහින් අරන් එන උපාධියට මුකුත් කියන්නේ නැත්තේ ඇයි ?මේ කෑ ගහන එකයි ඕකයි අතරේ සම්බන්ධයක් තියෙනවා වගේ පෙන්නේ
    උදාහරණයක් කිව්වොත් දොස්තර උපාධිය අරන් මෙහෙ ඇවිල්ල මෙහෙ ඇක්ට exam එක ලිව්වහම හරි කියල එක සාධාරණී කරණය කරනවා තව අයිසින් ටිකකුත් දානවා "ඒ exam එක හරි අමාරුයි කියල "
     
    • Like
    Reactions: planner123

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්
    ඇයි එතකොට කෙල්ලො කොල්ලො හිතන්නෙ නැතුවද කැම්පස් එකට එන්නෙ.

    මට කොතලාවල ඇකඩමි එකයි කොතලාවල පනත ගැනයි වෙනස පැහැදිලි කරහන්කො.

    උබලත් කන්න ගියහම කබරගොයත් තලගොයා කරගන්නවා නේද බන්
     
    • Like
    Reactions: planner123

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්
    KDU panatha බලපාන්නේ KDU එකට විතරයි නේද? අනිත් විශ්වවිද්‍යාලවලට KDU පනතින් වෙන බලපෑම මොකක් ද ?
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්
    Hari. Ethakota dan kdu eken eliyata enna ona uba oya kiyana widiyata kohomath hena awul set ekak neda ?
    Uba kdu eken denata eliyata awilla thiyena unwa ashraya karala thiyenawa da ?
    Ethakota CIMA ehema karala passe MBA karala eliyata ayata mokada kiyanne ? Bachelor's nathi nisa a ayata jobs nadda ? Eyalage thinking and analytical skills kohomada ?
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    විශ්ව විද්‍යාල පනත අහෝසි කරලා සෑම විශ්ව විද්‍යාල පාලන සනාතන සභාවකටම මිලිටරිකාරයන් රිංගවන එක හරිද
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    විශ්ව විද්‍යාල පනත අහෝසි කරලා සෑම විශ්ව විද්‍යාල පාලන සනාතන සභාවකටම මිලිටරිකාරයන් රිංගවන එක හරිද
    එහෙම එකක් පනතේ තිබුණාද? Link එක දෙන්න කො
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    1. මම ජේවීපියට කඩේ නොයමි

    2. උබ හිතන විදිහට පනතේ මොනවද තියෙන්නේ ?
    උබ හිතන්නේ මේ උද්ගෝෂණය යන්නේ KDU එක වහන්න කියලද?
    අනේ මන්දා බන්, උබලා වගේ එවුන්... උදේට කෑවද ගෙදර හැමෝම????

    මචං UGC එකෙන් තමයි මෙච්චර දවස් විශ්වවිද්‍යාලය වල කලමණාකාරීත්වය දැරුවේ...

    ඊට උඩින් KDU පනතෙන් වෙනම මිලිටරියේ ඉහල පුටු ටිකක් පාත් කරලා UGC එකටත් උඩින් මණ්ඩලයක් පත් කරන එක හොදද?

    ඉහලට ඉගෙන ගත්තු විෂයානුබද්ධ දැනුමක් තියෙන ප්‍රොෆෙශනල් මිනිස්සුන්ට උඩින් මිලිටරියේ එවුන් දාන එක උබට අනුව හොදද?

    ශවේන්ද්‍ර මෙයාට ගෞරව උපාදියක් දෙන්න මෙයාට මේක දෙන්න කියලා වගේ චීචී ට දුන්නා වගේ දෙන්න ගත්තොත් හොද්ද?

    JVP සහ UNP එක නිසා මේරටේ මොල මැරුනා... මොල රට ගියා... ඒ හෙනේ අපි තාම විදවනවා....
    මිලිටරිය පවතින ආණ්ඩුවට යටයි, මේ හදන්නේ මොල හෝදලා එවන්න... ඒක JVP UNP කලාට වඩා විශාල වරදක්....

    හොදට තියෙන UGC එකට උඩින් මේ එල්ලන්න හදන මරාලය තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගනින්... නැත්නම් අඩුම ගානේ කොන්ද පණ තියෙන එවුන් කරන අරගලයට කෝචොක් නොදා ඉදහන්... මේ රට ගැන පොඩ්ඩක් හරි ආදරයක් තියේ නම්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    ithin bn ekata karanna one KDU eka UGC eka yatathe thiyaganna kiyala uthgoshana karana ekane?

    කියුබාවට අත නොතබනු

    ජේ ආර් මරමු
    ජේ ආර් අත මරමු
    කියුබාවට
    නොතබනු

    ------ Post added on Jul 21, 2021 at 4:25 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්
    හුකන්න පිකටින් කරන්න ඔක්කොම ඕන
    හැබැයි ආන්ඩුවෙ සල්ලිවලින් උගන්නන්නත් ඕන.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ithin bn ekata karanna one KDU eka UGC eka yatathe thiyaganna kiyala uthgoshana karana ekane?
    ගොන් රජෝ...
    "KDU පණත" කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සුත්තක් නෙමෙයි....

    හමුදාවේ සෙට් එකක් යටතට, UGC එක සහ ඒ හා අනුබද්ධිත රාජයය විශ්වවිද්‍යාල ගේන එක...

    KDU එක කොහොමත් UGC එක යටතේ තමා ලබ්බෝ තියෙන්නේ....
     
    • Wow
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගොන් රජෝ...
    "KDU පණත" කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සුත්තක් නෙමෙයි....

    හමුදාවේ සෙට් එකක් යටතට, UGC එක සහ ඒ හා අනුබද්ධිත රාජයය විශ්වවිද්‍යාල ගේන එක...

    KDU එක කොහොමත් UGC එක යටතේ තමා ලබ්බෝ තියෙන්නේ....
    uba kiyanne oken UGC eken manage wena ewa okkomath ethakota hamudawe set ekakata yatath wenawa kiyana ekada?
    ethakota UGC eken wadak nathi wenawane bn?
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හුකන්න පිකටින් කරන්න ඔක්කොම ඕන
    හැබැයි ආන්ඩුවෙ සල්ලිවලින් උගන්නන්නත් ඕන.
    උබ ඒලෙවල් අඩු ලකුණු අරන් අඩු zScore එකක් ගත්ත පලියට ඔහොම කියන්න එපා....

    අපේ රටට කෙලවෙලා තියෙන්නේ ඔය විදිහට තමන්ගේ බඩ ගැන හිතන අදබාලයෝ නිසා තමා...

    මමත් ඉගෙන ගත්තේ මගේ සල්ලි වලින්, එහෙම කියලා අඩු ආදයම් ලාභී දෙමාපියන්ගේ දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න දීපූ එකට නිග්‍රහ කරන්න එපා...

    විශ්වවිද්‍යාලයට යන්නම ඕන නෑ සුකන්න...
    උබේ ත්‍රෙඩ් බැලුවම සහ කැටයම් ටික බැලුවම ඒක ප්‍රත්‍යක්ෂයි...

    uba kiyanne oken UGC eken manage wena ewa okkomath ethakota hamudawe set ekakata yatath wenawa kiyana ekada?
    ethakota UGC eken wadak nathi wenawane bn?
    ඒක නේන්නම් රත්තරං මේ කියන්නේ....
    පොඩ්ඩක් හොයලා බලහන්....

    දැනට සෞඛ්‍ය සහ අධ්‍යාපනය විතරයි ටිකක් හරි බේරිලා තියෙන්නේ ඒකටත් කෙල වුනාම ඔක්කොම හරි....
    ------ Post added on Jul 21, 2021 at 4:36 PM
     
    • Haha
    Reactions: tharinduncc

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක නේන්නම් රත්තරං මේ කියන්නේ....
    පොඩ්ඩක් හොයලා බලහන්....

    දැනට සෞඛ්‍ය සහ අධ්‍යාපනය විතරයි ටිකක් හරි බේරිලා තියෙන්නේ ඒකටත් කෙල වුනාම ඔක්කොම හරි....
    ------ Post added on Jul 21, 2021 at 4:36 PM
    okak danan hitiye nane bn mechcharakal.
    hama ekama kagahanne KDU panatha epa epa kiyala witharane, ai epa kiyanne kiyala technical reason eka kawruth kiyanne nane.
     
    • Like
    Reactions: tharinduncc

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්
    lingikathwaya pawa awenika bawa nam dekka
    kelinma wetamara polune bassanns
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබ ඒලෙවල් අඩු ලකුණු අරන් අඩු zScore එකක් ගත්ත පලියට ඔහොම කියන්න එපා....

    අපේ රටට කෙලවෙලා තියෙන්නේ ඔය විදිහට තමන්ගේ බඩ ගැන හිතන අදබාලයෝ නිසා තමා...

    මමත් ඉගෙන ගත්තේ මගේ සල්ලි වලින්, එහෙම කියලා අඩු ආදයම් ලාභී දෙමාපියන්ගේ දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න දීපූ එකට නිග්‍රහ කරන්න එපා...

    විශ්වවිද්‍යාලයට යන්නම ඕන නෑ සුකන්න...
    උබේ ත්‍රෙඩ් බැලුවම සහ කැටයම් ටික බැලුවම ඒක ප්‍රත්‍යක්ෂයි...

    ඒක නේන්නම් රත්තරං මේ කියන්නේ....
    පොඩ්ඩක් හොයලා බලහන්....

    දැනට සෞඛ්‍ය සහ අධ්‍යාපනය විතරයි ටිකක් හරි බේරිලා තියෙන්නේ ඒකටත් කෙල වුනාම ඔක්කොම හරි....
    ------ Post added on Jul 21, 2021 at 4:36 PM

    දොස්තරලා පඩි වැඩි කරගනිද්දී කව්රුවත් කතා නෑ සෞඛ්‍ය නම් දන්නේ නෑ බේරිලා ඉන්නේ දොස්තරලා වගේම හිතෙන හිතෙන වෙලාවට තග දාල පඩි වැඩි කරගන්න සෙට් එක... :P :P :P

    අධ්‍යාපනය පැත්ත නම් මගේ මතය නිදහස් අධ්‍යාපනය රැකෙන්න ඕනි එකේ දෙකක් නෑ... ඒ වගේම private universities අලුතින් දාන්නත් ඕනි...මොකද මම usain bolt නම් මම මොකටද බයවෙන්නේ ඔය පොඩි පොඩි කජු කොල්ලොන්ට.. එතකොට හොඳ තරඟයක් එයි.. ඒවගේම සුදුස්ස දිනයි.. එතකොට ඉබේම private universities වැහෙනවා, මොකද ඒවාට ගිහිල්ල වැඩක් නෑ කියන එක ප්‍රයෝගිකව ඔප්පු වෙනවා :yes::yes::yes: