EON

Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    1. මම ජේවීපියට කඩේ නොයමි

    2. උබ හිතන විදිහට පනතේ මොනවද තියෙන්නේ ?
    උබ හිතන්නේ මේ උද්ගෝෂණය යන්නේ KDU එක වහන්න කියලද?
    අනේ මන්දා බන්, උබලා වගේ එවුන්... උදේට කෑවද ගෙදර හැමෝම????

    මචං UGC එකෙන් තමයි මෙච්චර දවස් විශ්වවිද්‍යාලය වල කලමණාකාරීත්වය දැරුවේ...

    ඊට උඩින් KDU පනතෙන් වෙනම මිලිටරියේ ඉහල පුටු ටිකක් පාත් කරලා UGC එකටත් උඩින් මණ්ඩලයක් පත් කරන එක හොදද?

    ඉහලට ඉගෙන ගත්තු විෂයානුබද්ධ දැනුමක් තියෙන ප්‍රොෆෙශනල් මිනිස්සුන්ට උඩින් මිලිටරියේ එවුන් දාන එක උබට අනුව හොදද?

    ශවේන්ද්‍ර මෙයාට ගෞරව උපාදියක් දෙන්න මෙයාට මේක දෙන්න කියලා වගේ චීචී ට දුන්නා වගේ දෙන්න ගත්තොත් හොද්ද?

    JVP සහ UNP එක නිසා මේරටේ මොල මැරුනා... මොල රට ගියා... ඒ හෙනේ අපි තාම විදවනවා....
    මිලිටරිය පවතින ආණ්ඩුවට යටයි, මේ හදන්නේ මොල හෝදලා එවන්න... ඒක JVP UNP කලාට වඩා විශාල වරදක්....

    හොදට තියෙන UGC එකට උඩින් මේ එල්ලන්න හදන මරාලය තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගනින්... නැත්නම් අඩුම ගානේ කොන්ද පණ තියෙන එවුන් කරන අරගලයට කෝචොක් නොදා ඉදහන්... මේ රට ගැන පොඩ්ඩක් හරි ආදරයක් තියේ නම්
    mama athuru prashnayak ahannada? ethakota uba kiyanne forces wala inna un serama modayo, nugath minissu kiyalada?
     
    • Like
    Reactions: dinuksha_asela

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama athuru prashnayak ahannada? ethakota uba kiyanne forces wala inna un serama modayo, nugath minissu kiyalada?

    එක නෙමේ අදාළ වෙන්නේ ... උඩින් කියන කියන හැම දේම කරන්න වෙනවනේ හරි උනත් නැති උනත් ... දැන් army commander පහු ගිය කාලෙම TV එකට ඇවිල්ල ටොම් පච කිව්වෙයි .. එයේ රෑ කියල එලාග දවස උදේ තව එකක් කියන්නෙයි .. මොලේ නැති හින්දවත් නුගත් හින්දවත් කියල මම නං හිතන්නේ නෑ ... උටත් තේරනෙව ඇති උ කියන්නේ පට්ට බොරු නිකන් නොන්ඩි වෙන්ව කියල ඒ උනාට උට වෙන කරන්න දෙය නෑ .. නිදහස් මතයක් තියගන්න බෑ උඩින් ඉන්න එකා කරපන් කිව්වම කරන වෙන්ව..
    ඔක්කොම ටිකට වෙඩි තියල දාපන් කිවොත් එකත් කරන්න වෙන්ව
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,042
    113
    Colombo
    KDU පනත සම්මත උනාම රජයේ විශ්ව විද්‍යාල පාලනයට මිලිටරි කාරයෝ එනවා. තරුණයන්ට හිතන්න පුරුදු කරන තැනක් තමා විශ්ව විද්‍යාල කියන්නේ. අරගලය, දේශපාලනය, අධ්‍යාපනය විතරක් නෙමේ ලිංගිකත්වය පවා විශ්ව විද්‍යාල වලට අවේනිකයි. මිලිටරි කාරයෝ උන්ගේ (ආණ්ඩුවේ) උවමනාවන් විශ්ව විද්‍යාල ශිශ්‍යයන් හරහා ඉශ්ඨ කරගන්න තමයි KDU පනත ඔස්සේ වෙන්නේ. ක්‍රමානුකූලව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පදුවක් සහ මුදලට අධ්‍යාපනය විකිනීමෙන් රජයේ විශ්ව විද්‍යාල සෝදාපාලුවකට ලක් කරන ආකාරයක් තියෙන්නේ. KDU පනත කියන්නේ ඔලු 7ක යක්ශයෙක්

    ඇතම හේතුව මේකද ? නැත්නම් ජෙප්පන්ට කෙලවෙන නිසාද ?
     
    • Like
    Reactions: Solo Rider

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇතම හේතුව මේකද ? නැත්නම් ජෙප්පන්ට කෙලවෙන නිසාද ?
    ජෙප්පන්ට කෙල වෙනවද නැද්ද දන් නෑ ... එක අතුරු ප්‍රතිපලයක් හරි මොකක් හරි වෙනවද දැන් නෑ ...
    ඒ උනාට මම කියලා තියන එක වෙන එක අව්ලනේ .. ජෙප්පනට කෙල වෙන හින්ද එක කමක් නෑ කියන එක හෙන ගොන් වැඩක්නේ ...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,042
    113
    Colombo
    ජෙප්පන්ට කෙල වෙනවද නැද්ද දන් නෑ ... එක අතුරු ප්‍රතිපලයක් හරි මොකක් හරි වෙනවද දැන් නෑ ...
    ඒ උනාට මම කියලා තියන එක වෙන එක අව්ලනේ .. ජෙප්පනට කෙල වෙන හින්ද එක කමක් නෑ කියන එක හෙන ගොන් වැඩක්නේ ...

    දැනට KDU එකේ ඉගෙන ගන්න අයගෙ මොකක් හරි අඩුවක් තියනවද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැනට KDU එකේ ඉගෙන ගන්න අයගෙ මොකක් හරි අඩුවක් තියනවද ?
    දැනට එහෙම පනතක් නැනේ ඔයි .. KDU එක established කරලා තියන්නෙත් දැනට තියන පනත යටතේ තමා .. එකේ එහෙහ්ම අව්ලක් නෑ .. KDU එකයි KDU පනතයි දෙකක්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,042
    113
    Colombo
    දැනට එහෙම පනතක් නැනේ ඔයි .. KDU එක established කරලා තියන්නෙත් දැනට තියන පනත යටතේ තමා .. එකේ එහෙහ්ම අව්ලක් නෑ .. KDU එකයි KDU පනතයි දෙකක්
    KDU එකේ දැනටත් ඔය කියන මිලිටරි යැයි සම්මත විදියට නේද උගන්වන්නෙ ? මම ඇහුවෙ ඒකෙ අවුලක් තියනවද කියල.තරහ ගන්න එපා ස.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    KDU එකේ දැනටත් ඔය කියන මිලිටරි යැයි සම්මත විදියට නේද උගන්වන්නෙ ? මම ඇහුවෙ ඒකෙ අවුලක් තියනවද කියල.තරහ ගන්න එපා ස.

    අව්ලක් කියන්නේ එකට යන්න කැමති උන්ට හරි army එකට යන්න කැමති උන්ට හරි අව්ලක් නෑ ඉතින් .... හැමෝටම බලෙන් එහෙම කරවන එක හරි දෙයක් නමෙනේ ..
    උන්ට ඉතින් රෑ 1ට ඇවිල්ල දුවපන් කිව්වම දුවන්න වෙන්ව ... හැමෝටම එහෙම ඕනේ නැනේ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Nathi ewun campus gihama hithanne un witarayi inne kiyala.

    Ethakota uba kiyanne Hithanna campus nogiya ewunta ba kiyalada?
    Piligannawa, campus eken character development ekak wenawa kiyala. ehema develop wenne, ek thara kottasayakata. Paw bn. Oi ta wada pita lokayak thiyanwa
     
    • Like
    Reactions: lilman

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    උදේ දැක්කා ත්‍රෙඩ් එකක් කිරිය පට්ට.බුකිය වගේ නෙවෙයි.මේකෙ ඉන්නෙ දැනුම් තේරුම් තියෙන කොල්ලො ටිකක් කියලා.ඒත් මේක දැක්කම නම් හිතෙන්නේ මේකෙ වැඩිපුර ඉන්නේ මොලේ කලඳක් නැති මෝඩ අඳබාලයො ටිකක් කියලා.යකෝ KDU එකයි කොතලාවල පනතයි දෙකක් කියලා නොදන්න,පනත බලපාන්නෙ KDU එකට විතරයි කියල හිතන් ඉන්න,අන්තරේ ඉන්නෙ ජෙප්පො කියල කියන,අමු ගොබ්බයොනෙ වැඩිපුර ඉන්නේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    විශ්ව විද්‍යාල පනත අහෝසි කරලා සෑම විශ්ව විද්‍යාල පාලන සනාතන සභාවකටම මිලිටරිකාරයන් රිංගවන එක හරිද
    හරි
     
    • Love
    Reactions: Solo Rider

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    mama athuru prashnayak ahannada? ethakota uba kiyanne forces wala inna un serama modayo, nugath minissu kiyalada?
    මම කලින් මේකට උත්තරය දුන්නා....
    මිලිටරියේ කියන්නේ පවත්නාවූ රජය යටතේ තියෙන දෙයක්... කොටින්ම කිව්වොත් පවත්නාවූ රජය කියන දෙයක් කරන කොටසක්....
    ශවේන්ද්‍රව ගන්න ඔහු උගත් ඇති... ඒත් ඔහුට තීරන ගැනීමේ අයිතියක් නෑ, කොටින්ම වෙඩි තියන්නත් ආරක්ෂක ලේකම් සේනාධිනායක අනුමැතිය අවශ්‍යයි....

    තව පුංචි දෙයක්, රජයේ කැම්පස් යන බහුතරයක් ජෙප්පෝ නෙමෙයි... කොච්චර වලි යනවද කැම්පස් වල ජෙප්පන්ට විරුද්දව....

    මම රජයේ කැම්පස් තේරුනා ඒත් ජේවීපී එක නිසා මට එපා වුනා... පසුකාලීනව තමා මගෙ වියදමින් භාහිර උපාදිය කලේ රජයේ විශ්වවිද්‍යාලයක....
    එහෙම වුනා කියලා මේවගේ ගොන් පනතකට කඩේ යන්නේ නෑ මම කවදාවත්....
    සල්ලී නැති අඩු ආදයම් ලාභී, අඩුම තරමේ එලකිරි එන්නවත් බැරි ලොකු පිරිසක් ඉන්නවා මේ රටේ....
    එක එකාට ඕන විදිහට අධිකරණය නටවනවා වගේ නීතී වෙනස් කරනවා වගේ... චි චීයට පට්ටම් දුන්නා වගේ, නාමල් ලෝයර් වුනා වගේ වැඩ වෙන්න පටන් ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඉවරයි....
    රජය ඉන්නේ ඒවට අවශය ප්‍රතිපාදන ලබා දෙන්න... UGC එක කරන දේවල් කරන්න මිලිටරියක් මොකටද?

    සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමයි...
    ඒක නැතිකරන්න දෙන්න බෑ.....

    දුමින්ද සිල්වා චෙයාමන් කලා වගේ රෝහිත අබේගුණවර්ධන ඔය බෝඩ් එකේ චෙයාමන් කලත් ඉතින් උබලට අවුලක් නැති වෙයි.....
    දැනට KDU එකේ ඉගෙන ගන්න අයගෙ මොකක් හරි අඩුවක් තියනවද ?
    ගොන් රජෝ...
    "KDU පණත" කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සුත්තක් නෙමෙයි....

    හමුදාවේ සෙට් එකක් යටතට, UGC එක සහ ඒ හා අනුබද්ධිත රාජයය විශ්වවිද්‍යාල ගේන එක...

    KDU එක කොහොමත් UGC එක යටතේ තමා ලබ්බෝ තියෙන්නේ....
     
    Last edited:
    • Haha
    Reactions: lilman

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,327

    KDU eka koheda bn UGC eka yatathe thiyenne ?
    Eka thiyenne defence ministry eka yatathe.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    KDU eka koheda bn UGC eka yatathe thiyenne ?
    Eka thiyenne defence ministry eka yatathe.
    Its a UGC affiliated University,
    Defence මිනිස්ට්‍රි එක යටතේ තියෙනවා ද නැද්ද කියන එකද වැදගත් ? KDU පණතද වැදගත්?

    ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමා... KDU යුනිවර්සිටි එක ගැන කතාවක් නෙමෙයි මේ කියන්නේ....
    අනේ මන්දා බන් කියන්න කියන්න ආයේ මුලටමනේ එන්නේ...

    KDU act has nothing to do with KDU
    This is not about privatization.........
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    එහෙම එකක් පනතේ තිබුණාද? Link එක දෙන්න කො
    If one can get such an Act I will also join the protest as a person who benefitted from free Uni education.
    KDA established in 1981 by Act no 68 was not a Uni at that time. It became a Uni in 1988 by Amendment Act No 27 but in the same Act Sec 24 A excluded KDA from University Act No 16 of 1978.
    So from 1988 , though KDA was a University it was not subjected to University Act 1978(UGC is established under University Act). So it is clear that from 1988 is a special 'University' in Sri Lanka by law and it was not subject to other regulations made by UGC under University Act.
    Did anything bad happened to our Uni system from KDA since 1988. Answer is No as thousands including me had education since 1988 without any problem.
    It was a military university and it remained so and their students were paid so they were under strict code of conduct. Eg dress code, marriage, etc
    After completing first degree I did some studies and for these lot of military personnel and police officers were enronled and they were all paid courses. Some were very senior Brigadiers. (Even our president did a computer pg diploma in computer in a University while being a military officer)
    So, if military personnel can be enrolled for any post graduate or any other course offered to public , in our university system for money , why cant civilians also being offered courses in KDA. After all KDA is also funded by Taxpayer's money. This is in no way affecting free education.
    Already there are lot of higher education institutes that offer courses only for money eg NSBM,NIBM, SLIT . And all national universities offer post graduate qualifications up to Phds, diploma . pg diplomas and certificate courses for money for all (whether Military or Civilian) . So why not KDU offer any course for civilains for money ?
     
    • Like
    Reactions: dinuksha_asela