Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    Screenshot_2021-07-22-11-08-43-736_lk.bhasha.helakuru.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    මම කලින් මේකට උත්තරය දුන්නා....
    මිලිටරියේ කියන්නේ පවත්නාවූ රජය යටතේ තියෙන දෙයක්... කොටින්ම කිව්වොත් පවත්නාවූ රජය කියන දෙයක් කරන කොටසක්....
    ශවේන්ද්‍රව ගන්න ඔහු උගත් ඇති... ඒත් ඔහුට තීරන ගැනීමේ අයිතියක් නෑ, කොටින්ම වෙඩි තියන්නත් ආරක්ෂක ලේකම් සේනාධිනායක අනුමැතිය අවශ්‍යයි....

    තව පුංචි දෙයක්, රජයේ කැම්පස් යන බහුතරයක් ජෙප්පෝ නෙමෙයි... කොච්චර වලි යනවද කැම්පස් වල ජෙප්පන්ට විරුද්දව....

    මම රජයේ කැම්පස් තේරුනා ඒත් ජේවීපී එක නිසා මට එපා වුනා... පසුකාලීනව තමා මගෙ වියදමින් භාහිර උපාදිය කලේ රජයේ විශ්වවිද්‍යාලයක....
    එහෙම වුනා කියලා මේවගේ ගොන් පනතකට කඩේ යන්නේ නෑ මම කවදාවත්....
    සල්ලී නැති අඩු ආදයම් ලාභී, අඩුම තරමේ එලකිරි එන්නවත් බැරි ලොකු පිරිසක් ඉන්නවා මේ රටේ....
    එක එකාට ඕන විදිහට අධිකරණය නටවනවා වගේ නීතී වෙනස් කරනවා වගේ... චි චීයට පට්ටම් දුන්නා වගේ, නාමල් ලෝයර් වුනා වගේ වැඩ වෙන්න පටන් ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඉවරයි....
    රජය ඉන්නේ ඒවට අවශය ප්‍රතිපාදන ලබා දෙන්න... UGC එක කරන දේවල් කරන්න මිලිටරියක් මොකටද?

    සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමයි...
    ඒක නැතිකරන්න දෙන්න බෑ.....

    දුමින්ද සිල්වා චෙයාමන් කලා වගේ රෝහිත අබේගුණවර්ධන ඔය බෝඩ් එකේ චෙයාමන් කලත් ඉතින් උබලට අවුලක් නැති වෙයි.....

    ගොන් රජෝ...
    "KDU පණත" කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සුත්තක් නෙමෙයි....

    හමුදාවේ සෙට් එකක් යටතට, UGC එක සහ ඒ හා අනුබද්ධිත රාජයය විශ්වවිද්‍යාල ගේන එක...

    KDU එක කොහොමත් UGC එක යටතේ තමා ලබ්බෝ තියෙන්නේ....
    ithin Shavendra witharak nemei.. forces hitiyath nohitiyath kochchara ugath unath ayathanayak sewaya karanawa nam thamange supervisor ge instructions follow karanna wenawa.

    ugath kiyala thamanta hithena hithena de karanna karawath ba.

    ehema baluwama machan ubage point eka invalid.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656

    උබ ලංකාවේද බන් ඉන්නේ...
    උබට තෙරෙන්නේ නැද්ද නැත්නම් නොතේරුනා වගේ ඉන්නවද මම නම් දන්නේ නෑ...
    අධ්‍යාපනයට දේශපාලනය ගාවන්න දගලන්නේ ඇයී...
    ජනාධිපති තුමා මෙච්චර දවස් කරපු ඔක්කොම දේවල් පට්ට ඩිශිසන්... අනේ මන්දා බන්....
    ඔක්කොම රිවස්... කරපු එක දෙයක් කියපන් රටට වැඩදායී....

    කවුද බන් හිතුනු හුතුනු පලියට වැඩ කරන්නේ...
    ඒකට තමා UGC කියලා ව්‍යවස්ථාවක් එක්ක ඒකට ගැලපෙන කාර්‍ය මණ්ඩලයක් ඉන්නේ....
    ඒකට උඩින් නුසුදුසු නොගැලපෙන යාන්ත්‍රණයක් ඔබ්බන්න හදන්නේ ඇයි?

    දැන් බලපන් නීතිය දුමින්ද එලියෙ, හොර ජොනියා කොටින්ම ජනාධිපති ගේ නඩුවත් තාක්ෂණික දෝශ කියලා ශේප්.

    උබ වැඩ කරකර ඉන්නවා හොදට, උබට උඩින් එක පාර ගෙනල්ලා සෙට් එකක් බස්සනවා උබ කැමතිද?
    ඊට පස්සේ උන් එකේ උන්ට ඕන ඕන ඩිශිසන් ගන්නවා... උබ කැමතිද?

    ඇතිබන් දැන් උබලට මීට වඩා කියලා වැඩක් නෑ....
    උබලා හරි මම වැරදී.....
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    KDU act එක බලපාන්නේ KDU එකට විතරයි නේ? අනිත් University කොහොමත් UGC එක yatathe තියේවි....

    KDU act eken UGC eke බලතල අහෝසි වෙන්නේ නැහැ.. KDU act එකෙන් ene Committee එකට බලතල නැහැ ugc eken danata නියාමනය වෙන University ගැන තීරණය ගන්න..

    අනික danatath KDU eka UGC එකෙන් නියාමනය වෙන්නේ නැහැ

    UGC එකට පුළුවන් ද KDU eke හමුදාවට අදාළව dena degree නියාමනය කරන්න? UGC ekata දැනුම තියනවාද...Radiology, advanced cybersecurity වගේ programs නියාමනය කරන්න?
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,090
    713
    113
    gampaha
    Mee adyapana kramee waradiy university ekee idan kramee wenaskaranna pataganna oone. Mee adyapana kramee hari nan C W W Kannangara mahathaya kada kaamareka marila yanne nah.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    උබ ලංකාවේද බන් ඉන්නේ...
    උබට තෙරෙන්නේ නැද්ද නැත්නම් නොතේරුනා වගේ ඉන්නවද මම නම් දන්නේ නෑ...
    අධ්‍යාපනයට දේශපාලනය ගාවන්න දගලන්නේ ඇයී...
    ජනාධිපති තුමා මෙච්චර දවස් කරපු ඔක්කොම දේවල් පට්ට ඩිශිසන්... අනේ මන්දා බන්....
    ඔක්කොම රිවස්... කරපු එක දෙයක් කියපන් රටට වැඩදායී....

    කවුද බන් හිතුනු හුතුනු පලියට වැඩ කරන්නේ...
    ඒකට තමා UGC කියලා ව්‍යවස්ථාවක් එක්ක ඒකට ගැලපෙන කාර්‍ය මණ්ඩලයක් ඉන්නේ....
    ඒකට උඩින් නුසුදුසු නොගැලපෙන යාන්ත්‍රණයක් ඔබ්බන්න හදන්නේ ඇයි?

    දැන් බලපන් නීතිය දුමින්ද එලියෙ, හොර ජොනියා කොටින්ම ජනාධිපති ගේ නඩුවත් තාක්ෂණික දෝශ කියලා ශේප්.

    උබ වැඩ කරකර ඉන්නවා හොදට, උබට උඩින් එක පාර ගෙනල්ලා සෙට් එකක් බස්සනවා උබ කැමතිද?
    ඊට පස්සේ උන් එකේ උන්ට ඕන ඕන ඩිශිසන් ගන්නවා... උබ කැමතිද?

    ඇතිබන් දැන් උබලට මීට වඩා කියලා වැඩක් නෑ....
    උබලා හරි මම වැරදී.....
    mama nam inne lankawe. inne lankaweda wena ratakada kiyana eka nemei prashne..

    thaman kiwwa ekama thamnta mathaka nathuwa haruna haruna athe wachana wenas karana ekai awula. yanne koheda malle pol kathane uba kiyanne. mama ahanne ekak uba uththara denne Dumindayek gana. Duminda gana katha karanawa nam eka wenawa karahan. mokada matath e kalakanniyawa eliyata dapu eka pennanna ba. habai ubage tharketa eka adala na puthe. wate yanna epa.

    you are just beating around the buck.. nothing else...
     
    • Like
    Reactions: dinuksha_asela

    මට උබට කියන්න තියෙන්නෙත් ඒ ටික තමා...
    උබට උදාහරණයක් එක්ක තමා මම තෙරුම් කලේ....

    කෙටියෙන්.....
    KDU පණත කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය කේස් එකක් නෙමෙයි...
    UGC එකට උඩින් මිල්ටරි සෙටප් එකක් ප්ල්ස් වෙනවා රජයට ඕන හමුදාවේ ඩයල් ටිකක් එක්ක....

    රජය විශ්වවිද්‍යාලය ඇතුලට හමුදා පුහුණුව කලින් එව්වා මතකද දන්නේ නෑ... දැන් මේක....

    උබලා තමා රටේ අනාගතය අපි නේ නාකි හුටන්ලා... කැමති සුත්තක් කරගනියව්.... තොපිට දෙයක් පැහැදිලි කරන්න ගියාම අනේමන්දා... උබලා හරි මම වැරදී....

    තව පොඩි දෙයක්
    Beating around the bush...(not buck, if I am not mistaken )
     
    • Like
    Reactions: lilman

    "UGC එකට උඩින් මිල්ටරි සෙටප් එකක් ප්ල්ස් වෙනවා රජයට ඕන හමුදාවේ ඩයල් ටිකක් එක්ක...."

    මෙහෙම එකක් නම් ඔය පනතේ නැහැ.. තියනවා නම් මට තියන තැන kiyapn.. පිටුව එක්කම
     
    • Like
    Reactions: dinuksha_asela

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ගොන් රජෝ...
    "KDU පණත" කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සුත්තක් නෙමෙයි....

    හමුදාවේ සෙට් එකක් යටතට, UGC එක සහ ඒ හා අනුබද්ධිත රාජයය විශ්වවිද්‍යාල ගේන එක...

    KDU එක කොහොමත් UGC එක යටතේ තමා ලබ්බෝ තියෙන්නේ....
    අනේ මන්දා බන් උබලත් KDU එක කොහෙද ලබ්බෝ UGC එක යටතේ තියෙන්නේ?
    KDU එකයි පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය තියෙන්නේ UGC එක යටතේ නෙවෙයි.
    ලොකු ලොකු පනත් ගැන දන්නවා එක දන් නැ ගොන් ලබ්බා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    මට උබට කියන්න තියෙන්නෙත් ඒ ටික තමා...
    උබට උදාහරණයක් එක්ක තමා මම තෙරුම් කලේ....

    කෙටියෙන්.....
    KDU පණත කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය කේස් එකක් නෙමෙයි...
    UGC එකට උඩින් මිල්ටරි සෙටප් එකක් ප්ල්ස් වෙනවා රජයට ඕන හමුදාවේ ඩයල් ටිකක් එක්ක....

    රජය විශ්වවිද්‍යාලය ඇතුලට හමුදා පුහුණුව කලින් එව්වා මතකද දන්නේ නෑ... දැන් මේක....

    උබලා තමා රටේ අනාගතය අපි නේ නාකි හුටන්ලා... කැමති සුත්තක් කරගනියව්.... තොපිට දෙයක් පැහැදිලි කරන්න ගියාම අනේමන්දා... උබලා හරි මම වැරදී....

    තව පොඩි දෙයක්
    Beating around the bush...(not buck, if I am not mistaken )
    dan bassa neda gas?
    oi mama kiyanneth hama pukatama hamduwara daganna ona na kiyana eka. mama gahuwe ubage eka point ekakata. eka maha gobba point ekak nisa. nathuwa me hama reddatama military eka obana epa kiyana ekata wiruddawa nemei.. ubala oya wage asarthaka points walin argue karanna gihilla thama kochchara good course ekak unath anthimata political label ekak gahagena pacha wela gu wela yanne.

    by the way,.., hari loku mistake ekak allagena... Beating around the bush kiyala mama dannawa. Typos kiyala deyak ahala thiyanawa athine neda?or else in other words a typing error... yet I am proud to accept my error, than pretending to be like you ... lol
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin Shavendra witharak nemei.. forces hitiyath nohitiyath kochchara ugath unath ayathanayak sewaya karanawa nam thamange supervisor ge instructions follow karanna wenawa.

    ugath kiyala thamanta hithena hithena de karanna karawath ba.

    ehema baluwama machan ubage point eka invalid.

    පිස්සුද ඔයි .. ආයතනයක සේවය කරන්න බැරි නං අස් වෙලා යන්න පුලුවන් .. අනික කොයි ආයතෙන්ද උඩින් ඉන්න එකා කියන දෙයක් ප්‍රශ්න කරන්න බැරි හරි එක ගැන අදහස් දක්වන්න බැරි .. හමුදාවේ ඇරුනම ... හමුදාවෙන් කැමති කැමති වෙලාවට එන්න පුළුවන්ද ..
     
    • Like
    Reactions: MachoMan