සියලු එලකිරි වාසීන්ට කාරුනික ව කරන දැනුම් දීමයි
ඉස්පිරිතාල වල සහ පුද්ගලික රෝහල් වල ඇන්ටි රේබීස් බෙහෙත් නැත....ඒ නිසා බල්ලන් සමග ගැවසීමේදී ප්‍රවේසම් වන්න
ඒ වගේම හදිසි අනතුරු වලට ලක් නොවී සිටීමට උත්සහා කරන්න... ඇන්ටිබයොටික් සහ නිර්වින්දන ඖශද හිගයක් තිබේ..
හෘර්දයාබාධ සදහා දෙන ඖශධ තොගද නොමැත . ස්ට්‍රොක් 2 හෝ ඊට වැඩි හාට් ඇටෑක් වලින් කෙලින්ම වැලිගම
ස්තූතී