No Medicine බෙහෙත් ඉල්ලේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    සියලු එලකිරි වාසීන්ට කාරුනික ව කරන දැනුම් දීමයි

    ඉස්පිරිතාල වල සහ පුද්ගලික රෝහල් වල ඇන්ටි රේබීස් බෙහෙත් නැත....ඒ නිසා බල්ලන් සමග ගැවසීමේදී ප්‍රවේසම් වන්න

    ඒ වගේම හදිසි අනතුරු වලට ලක් නොවී සිටීමට උත්සහා කරන්න... ඇන්ටිබයොටික් සහ නිර්වින්දන ඖශද හිගයක් තිබේ..

    හෘර්දයාබාධ සදහා දෙන ඖශධ තොගද නොමැත . ස්ට්‍රොක් 2 හෝ ඊට වැඩි හාට් ඇටෑක් වලින් කෙලින්ම වැලිගම

    ස්තූතී
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Ai yako dan kotchara sahandara dunnada.ko ewa.indonesia ewwa india ewwa.
     
    එක තමා බන් සීමිත සම්පත් අධික ඉල්ලුම.
    අද මගා එකේ කන්ස්ට්‍රක්ශන් සයිට් එක්ක මම දන්න එන්ජෙක්ට ස්ට්‍රෝක් 4 ආව එක ලග ඩොකා කිව්වා ඩෙෆා කුරිය කියලා ඌ මලා . ඉයේ දවසට 4 ඩෙඩ් ලු බෙහෙත් නෑ,
     
    Maruna nan kamak ne widawanne nethuwa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සියලු එලකිරි වාසීන්ට කාරුනික ව කරන දැනුම් දීමයි

    ඉස්පිරිතාල වල සහ පුද්ගලික රෝහල් වල ඇන්ටි රේබීස් බෙහෙත් නැත....ඒ නිසා බල්ලන් සමග ගැවසීමේදී ප්‍රවේසම් වන්න

    ඒ වගේම හදිසි අනතුරු වලට ලක් නොවී සිටීමට උත්සහා කරන්න... ඇන්ටිබයොටික් සහ නිර්වින්දන ඖශද හිගයක් තිබේ..

    හෘර්දයාබාධ සදහා දෙන ඖශධ තොගද නොමැත . ස්ට්‍රොක් 2 හෝ ඊට වැඩි හාට් ඇටෑක් වලින් කෙලින්ම වැලිගම

    ස්තූතී
    ඇත්ත අදුරන ඩොක්ටර්ලා කිව්වා ඔය කතාවම. 😕😕
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Kohomada appendix wage awoth.aba saranai painkiller nethuwa operate karanne kohomada
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සියලු එලකිරි වාසීන්ට කාරුනික ව කරන දැනුම් දීමයි

    ඉස්පිරිතාල වල සහ පුද්ගලික රෝහල් වල ඇන්ටි රේබීස් බෙහෙත් නැත....ඒ නිසා බල්ලන් සමග ගැවසීමේදී ප්‍රවේසම් වන්න

    ඒ වගේම හදිසි අනතුරු වලට ලක් නොවී සිටීමට උත්සහා කරන්න... ඇන්ටිබයොටික් සහ නිර්වින්දන ඖශද හිගයක් තිබේ..

    හෘර්දයාබාධ සදහා දෙන ඖශධ තොගද නොමැත . ස්ට්‍රොක් 2 හෝ ඊට වැඩි හාට් ඇටෑක් වලින් කෙලින්ම වැලිගම

    ස්තූතී
    මෙය සියල්ල ඇත්ත. මේ කියලා තියන වර්ග වලට වඩා ගොඩක් දරුණුයි තත්ත්වයත්. ඒ වගේම තියන බෙහෙත් වල මිල 100% කට වඩා ඉහල යනවා එන සතියේ. පෞද්ගලික රෝහල් වලත් නැත. ඒ නිසා සල්ලි තිබ්බා කියලා වැඩකුත් නැත. කම්පැනි එක්කත් සාකච්ඡා තිබ්බා. එතරම් සාර්ථක නැත.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    Kohomada appendix wage awoth.aba saranai painkiller nethuwa operate karanne kohomada
    ආයේ රෙන්න පුකේ ගූ නෑ ඉතින්. කොමද මුත්‍රා ගල් හර්නියා අතපය කැඩෙන ඒවා . කොටින්ම ඇන්ස්තීශියා නෑලු අමුවෙන් කරන්න වෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    ආයේ රෙන්න පුකේ ගූ නෑ ඉතින්. කොමද මුත්‍රා ගල් හර්නියා අතපය කැඩෙන ඒවා . කොටින්ම ඇන්ස්තීශියා නෑලු අමුවෙන් කරන්න වෙන්නේ
    Amuwen karanne nethuwa athine ban.pain ekata marei ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    ඇත්ත අදුරන ඩොක්ටර්ලා කිව්වා ඔය කතාවම. 😕😕
    මගේ බැටැලියන් එකේ උන් ගොඩක් මෙඩිකල් රෙප්ලා . එක්කෝ එජන්සි මැනේජර්ලා . උන් ටාගට් ගහලා ඩබල් ගාන වැඩි නිසා ඒත් ඉස්සරට බඩු නෑල්ලු එජන්සි වැහෙයිලු ජොබ් ඉල්ලේ කියලා උන් ඩුබායි පනින්න බලන්නේ ජොබ් හොයන්න විස්ට් විසා වලින්

    Amuwen karanne nethuwa athine ban.pain ekata marei ne
    කටට දෙනවා ලෑලි කෑල්ලක්, කසිය ශොට් 2 අමුවෙන් කරා .
    ------ Post added on May 1, 2022 at 9:28 PM
     
    • Sad
    Reactions: iworld

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    මගේ බැටැලියන් එකේ උන් ගොඩක් මෙඩිකල් රෙප්ලා . එක්කෝ එජන්සි මැනේජර්ලා . උන් ටාගට් ගහලා ඩබල් ගාන වැඩි නිසා ඒත් ඉස්සරට බඩු නෑල්ලු එජන්සි වැහෙයිලු ජොබ් ඉල්ලේ කියලා උන් ඩුබායි පනින්න බලන්නේ ජොබ් හොයන්න විස්ට් විසා වලින්

    කටට දෙනවා ලෑලි කෑල්ලක්, කසිය ශොට් 2 අමුවෙන් කරා .
    ------ Post added on May 1, 2022 at 9:28 PM
    Man hitanne ne bn.dan inna un marei
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Mahinda පඳුරු වේසිගෙ පුතාට ලෙඩක් එන්න ඕන දැන් තමයි... ඇඹරි ඇඹරි විඳවන්න...
     
    • Like
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Mahinda පඳුරු වේසිගෙ පුතාට එන්න ලෙඩක් එන්න ඕන දැන් තමයි... ඇඹරි ඇඹරි විඳවන්න...
    Awurudakata stock karagena athi medicine
     
    • Angry
    Reactions: shenat and AEG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ai yako dan kotchara sahandara dunnada.ko ewa.indonesia ewwa india ewwa.
    ඉන්දුනීසියාවෙන් ඩොලර් මිලියන ඵකහමාරක් බෙහෙත් ඵව්වට ගොඩක්ම ඵවල තියෙන්නේ පිලිකා රෝගින්ට දෙන බෙහෙත් බං..ඉන්දියාවෙන් බෙහෙත් දුන්නේ ඩොලර් 15000ක ගාණකනේ..ඒක මොනා කරන්නද..