No money left after paying state workers - Bandula Gunawardana

topkollek

Well-known member
  • May 22, 2014
    43,368
    1
    57,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විසාල හමුදාවක් නඩත්තුකරන එක කිසි තේරුමක් නෑ. උන්ගෙ ලක්ෂ 4-5ක් එලියට දාන්න ඕනෙ. ගුවන් හමුදාවෙ 38000ක් ඉන්නව, ගුවන් යානා කීයද තියෙන්නෙ. නාවික හමුදාවත් ඒ වගෙ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,295
    113
    onna mama kiuwa wagee dan thama wadeee start wenne tika tika

    next 3 months balamuko

    USD hoyanna patanganna kollane. homben ma yana seen ekake thiyanne 2022 wenna kalin hariyata manage karee nathnam
     
    • Like
    Reactions: BadBlueGenius

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,804
    21,048
    113
    China state bank rejected the loan
    1624768297469.png
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    මේක තමයි අපිට උනේ. අනික කබ්රාල් වගේ පට්ට හොරෙක් මහ බැංකු අධිපති කරාම ප්ලෑන් ගැන කුමන කතාද?
    අනිවා බං . කිහිප පාරක්ම fail වෙච්ච මිනිස්සුන්ට කව්ද ආයේ කලින් position එකම දෙන්නේ .
    හැමපාරම චන්දෙ කාලෙට අර මුහුද ආශ්‍රිතව හොයාගන්නවා කියන තෙල් නිදියවත් ගොඩගත්තේ නැත්තන් සිංහලුට ගැලවීමක් නැහැ .
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනිවාර්යයෙන් ම ඕක තමා වෙන්ඩ ඕනෙ . දැන් බලපන් රජයේ බැන්කු ටික තියෙන්නෙ සන්ස්තා මන්ඩල විදිහට. බැන්කුවේ management එක තමයි තීරණ ගන්නෙ. උන්ගෙ නෑ අනවශ්‍ය විදිහට සේවකයො , ටාගට් තියෙනව, ටාගට් achieve කරොත් තමා බෝනස් හෙම හම්බෙන්නෙ.ඉතින් ඒ ආයතන රජයේ කියල නෑ හොදටම profit .පුද්ගලික බැන්කු සියල්ලට වඩා profit එකක් රජයේ බැන්කු ටික හොයනව.
    එකම දේ පාලනය වෙනව හරියට .
    1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට
    2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී .
    3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා තමයි රජයට දරා ගන්න බැරි වියදමක් එන්නේ ...

    ඒ වගේම රටේ පොදු මතයක් හදන්න ඕනි අභන්තර හෝ බාහිර උපාධි තිබුනා කියලා රජය රැකියාවක් දෙන්න බැඳිලා නෑ කියලා...ඒ වගේමයි BA වගේ වටිනාකමක් නැති උපාධි අහෝසි කරලා දාන්න ඔනි ..
    ------ Post added on Jun 27, 2021 at 8:57 AM
    මේව තද තීරණ. රාජ්‍ය සේවයම ස්ට්‍රයික් වලට යයි. ජෙප්පෝ යකා නටයි. විපක්ෂේත් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ඩ බලයි ආණ්ඩුව පෙරලන්න. මොන ආණ්ඩුවක් වත් මේ තීරණ වලට යන්ඩ බයයි. Too much to loose
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    ත්‍රෙඩ් එකේ ගොඩක් පිලියම් කියලා තිබ්බා ඒත් මේ පිං කෙත හෙල දෙරණේ ඕවා කරන්න බැ. මේ රට බංකොලොත් රාජ්‍යක් දැනටම , සිංහලයෝ වැඩ කරන් නෑ අයිස් ගහල සැප හොයනව ඒම බෑ. අපේ උන්ට වෙන්නේ සිම්බාබ්වේ සියෙරා ලියෝන් වගේ අන්ත දුක්කිත ජීවිත ගත කරන්න සහ අතොලොස්සකට සැප දෙන්න කඹුරන්න. ලංකාවේ දේශපාලනය වෙනස් වෙන් නෑ. සමාජ් පරිහානිය වැඩී ඉස්සරට
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ..සිංහයාගේ ඇඟේ හිටපු මකුනන්ගේ කතාව දන්නවා නේද එක තමයි අන්තිමට වෙන්නේ....රාජ්‍ය සේවය තවත් දුර්වල කරලා මේ නැති කරන්නේ උන්ගේම අනාගතය කියලා දන්නේ නෑ....හරි හමන් අදායමක් නැති රටක මෙහෙම වියදම් වැඩි වෙනකොට කොහොම යන්නද...මොන ආණ්ඩුව ආවත් එපමණයි ...අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතුව ගොඩ යන්න බෑ ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,368
    1
    57,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    £€$ තියෙනවා, මට ලොකු කැලයක් ඕන මගේ අයිතියට, මිට්ටොන්ට රිංගන්න තහනං, සත්තුන්ට කැළේටම යන්න දෙන්න. මොකෝ කියන්නේ? 😊
    10% basil cer ta deela idama illaganin
     
    • Haha
    Reactions: gnome

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    කරන්න බැරි නන් කරන්න පුලුවන් කියන කෙනෙක්ට ආන්ඩුව දීල ගෙදර යන්න. වැඩේ Simple & Easy.