No objection letter ekata sinhalen kiyanne mona kiyalada?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    විරුද්ධත්වයක් නොමැති බවට සිදු කරන ප්‍රකාශය

    අරිසෙන් අහුබුදු හිටියනම් දිව පැටලෙන සුපිරි නමක් ගැටගහගන්න තිබුනා ඕකට 🥲
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    විරුද්ධත්වයක් නොමැති බවට ප්‍රකාශ කරන ලිපිය -> මෙහෙම තමා සාමාන්යෙන් ad වලත් දැකල තියෙන්නෙ..
    විරුද්ධත්වයක් නොමැති බවට සිදු කරන ප්‍රකාශය

    අරිසෙන් අහුබුදු හිටියනම් දිව පැටලෙන සුපිරි නමක් ගැටගහගන්න තිබුනා ඕකට 🥲
    ඕනනම් නමක් දාමු.. ශුන්‍ය විරෝධතා ලිපිය, අවිරෝධතා ලිපිය වගේ එකක් 🤭