No Politics in Elakiri forum

Allowed Political Talks in Elakiri forum -if agree

  • Total voters
    96
  • Poll closed .

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    Polls තියන්න කලින් හුත්තො එක බාසවක් හරියට ඉගෙන ගනින්. බලපන් ලියල තියෙන එක. ළපයද උඹගෙ english ඉගැන්නුවේ? සිංහලෙන් දාපන් ඉංග්‍රීසි බැරිනම් 🥴 🥴
    ශොරි බන්..
     
    • Haha
    Reactions: tharakaf

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    Deshapalane kiyanne onema manussayekta thamange job eke udatama awama anthimata thamange rata wenuwen karanna tiyena de

    Ex:
    Abdul Kalam-scientist
    Ronal Regan-actor
    Dwight D. Eisenhower-5 star general
    Donald Trump-businessman
    George Weah-soccer player
    Tony Blair-standup comedian & member of a rock band

    E hinda deshapalane gana katha karanna epa kiyala kaatawath kiyanna ba. Habai awula tiyenne meke inna un deshapalane gana katha karana widiya awul
     
    • Love
    Reactions: patiencefox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,512
    23,064
    113
    දේශපාලනය කියන්නෙ මිලියන ගානක් මිනිස්සුන්ගෙ ජීවිතේ දුක සතුට වෙනස් කරන ලොකුම සාධකය. ඒක ගැන කතා කරන් නැති general forum එකක ඇති වැඩේ මොකක්ද?
     
    Elakiri

    දේශපාලනය කියන්නෙ මිලියන ගානක් මිනිස්සුන්ගෙ ජීවිතේ දුක සතුට වෙනස් කරන ලොකුම සාධකය. ඒක ගැන කතා කරන් නැති general forum එකක ඇති වැඩේ මොකක්ද?
    Elakiri
    ------ Post added on Sep 1, 2024 at 10:55 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,696
    1
    14,251
    113
    ඒක තමා අපේ විනෝදෙ..
    sddefault.jpg
    :baffled:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,776
    3,234
    113
    1725248588024.png

    කිරියේ පොලිටිකල් කතා වලට ඉඩ දුන්නා - එකඟයි නම්?
    ඔව් :yes:
    නෑ
     
    • Love
    Reactions: patiencefox

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Polls තියන්න කලින් හුත්තො එක බාසවක් හරියට ඉගෙන ගනින්. බලපන් ලියල තියෙන එක. ළපයද උඹගෙ english ඉගැන්නුවේ? සිංහලෙන් දාපන් ඉංග්‍රීසි බැරිනම් 🥴 🥴
    මූ පොනිල් එක්ක බැංකු හොරකමේ ගිහින් එද්දි ඉගෙනගෙන තියෙන්නේ
     
    • Love
    Reactions: patiencefox

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    දේශපාලන ත්‍රෙඩ් රිපෝට් කරන්න
    එතකොට හරි

    එළකිරි එකේ විතරක් නෙමේ
    බුකියේ ඔක්කොම දේශපාලන පිටු රිපෝට් ගහන්න
    එක්ස් එකේ ඔක්කොම දේශපාලන පිටු රිපෝට් ගහන්න
     
    • Love
    Reactions: patiencefox

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,189
    4,934
    113
    ලංකාවේ දේශපාලනේ තමයි entertainment කියලා දේකට තියන්නේ .
    මේක ඇත්තට මිනිස්සුන්ට entertainment කරන්න සල්ලි නෑ . රෑට news වල දෙපැත්තට බෙදිලා බැන ගන්න ඒවා අහන් එක තමයි ‍e‍ntertainment
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,632
    165,037
    113
    එකමත් එක රටක
    මේක ඇත්තට මිනිස්සුන්ට entertainment කරන්න සල්ලි නෑ . රෑට news වල දෙපැත්තට බෙදිලා බැන ගන්න ඒවා අහන් එක තමයි ‍e‍ntertainment
    365 දවසම කියවන්න දේවල් තියනව නේ .
    චන්දෙ කාලෙට විතරක් නෙවෙයි
     
    • Like
    Reactions: patiencefox

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    එළකිරියේ නැතුව වෙන කොහෙ දේශපාලන ත්‍රෙඩි දාන්නද උට්ටෝ? කතා කරපල්ලකො බං @2osama @ruchira55 @monson @EVC @Kumbhakarna22 @yapa100 @shenat @
    රස්සාවට කෙළවෙයි කියලා බයක් හිතට ආවා බන්. බොක්ක රත් වෙලා ගියා.