ithin dan uba mokada riddagena?උඹල පෝක් කන්නෙ පෝක් වලට තියෙන ආසාවට නෙමේ මුස්ලිම් මිනිස්සුන්ට රිද්දන්න![]()
ithin dan uba mokada riddagena?
උඹල පෝක් කන්නෙ පෝක් වලට තියෙන ආසාවට නෙමේ මුස්ලිම් මිනිස්සුන්ට රිද්දන්න![]()
hypocrisy එක ගැන කිව්වෙ. කතා කලොත් අනේ සත්තු මරන්න එපා අවිහිංසාව
ඒ වුනාට වෙන ජාතියකට රිද්දන්න පුලුවන් විදිහට කන්න හොයන්නෙ
ඇයි බං උඹ එහෙම ගොං කතාවක් කිව්වෙ. අපි ඉස්සර ඉඳලම පෝක් කනවා. අද සෙනසුරාදා අඩියක් ගහන්න පෝක් නැතුව අමරුයි නෙ.
kalubowila kothanada ban keels ekak thiyanna saranankara eka nam na
ඒක තමා බං ඔය කිව්වෙ. පොඩ්ඩක් පැටලුනා.කලුබෝවිලින් පල්ලට වැඩිය යන්නෙත් නෑ.
යකෝ කලුබෝවිල තඩි කීල්ස් සුපර් මාර්කට් එකේ පෝර්ක් විකුණන්නෙ නෑ. තම්බි නිසා.![]()
Pussalla ekata palayan poddak issarahata yanna thiyenne. Supiri badu thiyenawa.
ඔව් මචං එතනින් වෙනදට ගන්නව. මුන් කීල්ස් එකේන් පෝක් අයින් කරපු එකයි අසාධාරණ වැඩේ.
උඹල පෝක් කන්නෙ පෝක් වලට තියෙන ආසාවට නෙමේ මුස්ලිම් මිනිස්සුන්ට රිද්දන්න![]()


ඔව් බන් යන්න හොඳ නෑ... අහල පහල අනිත් හැම එකකම තියෙනවා.
This is racism.



