~No Saudi Oil Says Trump~

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA

    :no: :no:

    අරාබියෙ තව අවුරුදු බර ගානකට තෙල් තියනව. ඔ තෙල් ඇමරිකාව ඉක්මනට ගත්තොත් රාබි කාරයො ඉක්කන්ට පෝසත් වෙන එකනෙ බන් වෙන්නෙ.:baffled: :baffled:

    අනික, ඇමරිකාවට ඔහොම නාස්ති කරන්න සල්ලියක් නෑ. උන්ගෙ විදේශ නය ගානෙ බින්දු 15ක්ද කොහෙද තියනව...:dull: :dull:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සෞධි තෙල් නැතුව ඇමරිකාව තෙල් ගන්නේ කොහේන්ද? උන්ගේ තෙල් නිදි ප්‍රමාණවත්ද රටේ ඉල්ලුමට එහෙනම් ඇයි මෙච්චර කාලයක් සෞදියෙන් තෙල් අරන් තියෙන්නේ.
     
    ලෝකේටම තෙල් තියෙන්නේ තව අවුරුදු53 කට විතරයි.
     
    Gon katha kiyanna epa bn. KSA has the 2nd largest oil reserve. Oka iwarawenakota un tawa USD trillion ganak hoyala tiyei. Dakkane US sanctions nisa Iran walata hikuna widiya
    නමුත් දැන් සුපිරිම කොලිටියට තියෙන තෙල් නිධිය අහු වෙලා තියෙන්නෙ ගෝලාන් කන්දේ සිරියන් පැත්තෙ පාමුල. ඒක අල්ලන්න තමා මේ කට්ටිය ඔක්කොම මේ සැදී පැහැදී මරාගන්නේ. ඒකෙන් තෙල් ඇද්දොත් යුරෝපීය බැංකු ක්‍රමයට කෙළ වෙනවා. මොකද මූල්‍ය ප්‍රතිචක්‍රීකරණ උපාය එතන දාන්න බැරි නිසා. ඒකට හේතුව ශියා කාරයින්ව සුන්නි උන්ව වගේ ලේසියෙන් අන්දන්න බෑ. ඕවා මාධ්‍ය වල නොයන ප්‍රසිද්ධ රහස්.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඉදිරියේ රාළ;20930061 said:
    Rothchilds ලා කලේ සවුදි උන් තෙල් වලින් හම්බු කොරපු සල්ලි ටික උන්ගෙ බැංකුවල තියා ගත්තු එක. මේකට සුන්නි එවුන්වම ඇල්ලුවෙ උන්ව අර විදියට වෙළඳ ගිවිසුම් වලින් ගොනාට අන්දවන්න පුළුවන් හිංදා. රුසියාවෙන් තෙල් ගත්තොත් ඒ ජිල්මාට් එක තවත් දාන්න බැරි වෙනවා නේ. ඕකයි සීන් එක.

    අන්න ඒක තමයි සීන් එක එහෙනම් :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලෝකේටම තෙල් තියෙන්නේ තව අවුරුදු53 කට විතරයි.

    අවුරුදු 53ක් කියන්නෙ බරගානක් තමයි බන්.

    එත්කොට ට්‍රම්පොච්චගෙ ලමයිනුත් මැරිල..:rofl: :rofl:
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    සෞධි තෙල් නැතුව ඇමරිකාව තෙල් ගන්නේ කොහේන්ද? උන්ගේ තෙල් නිදි ප්‍රමාණවත්ද රටේ ඉල්ලුමට එහෙනම් ඇයි මෙච්චර කාලයක් සෞදියෙන් තෙල් අරන් තියෙන්නේ.

    රුසියාවෙන් :yes: පුටින් එක්ක යාලුයි trump
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රුසියාවෙන් :yes: පුටින් එක්ක යාලුයි trump

    මම නම් හිතන්නේ නෑ ඊයේරුසියාවට තිබුන සම්බාධක ආයේ දික් කරලා නේද ?ට්‍රම්ප් ‍ආව කියලා වෙනසක් වෙන්නේ නෑ ඔබාමා එන්න ඉස්සල්ලත් ඔහොම තමයි පස්සේ ඔක්කොම තිබුන විදියටම වුනා.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඉදිරියේ රාළ;20930091 said:
    නමුත් දැන් සුපිරිම කොලිටියට තියෙන තෙල් නිධිය අහු වෙලා තියෙන්නෙ ගෝලාන් කන්දේ සිරියන් පැත්තෙ පාමුල. ඒක අල්ලන්න තමා මේ කට්ටිය ඔක්කොම මේ සැදී පැහැදී මරාගන්නේ. ඒකෙන් තෙල් ඇද්දොත් යුරෝපීය බැංකු ක්‍රමයට කෙළ වෙනවා. මොකද මූල්‍ය ප්‍රතිචක්‍රීකරණ උපාය එතන දාන්න බැරි නිසා. ඒකට හේතුව ශියා කාරයින්ව සුන්නි උන්ව වගේ ලේසියෙන් අන්දන්න බෑ. ඕවා මාධ්‍ය වල නොයන ප්‍රසිද්ධ රහස්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම නම් හිතන්නේ නෑ ඊයේරුසියාවට තිබුන සම්බාධක ආයේ දික් කරලා නේද ?ට්‍රම්ප් ‍ආව කියලා වෙනසක් වෙන්නේ නෑ ඔබාමා එන්න ඉස්සල්ලත් ඔහොම තමයි පස්සේ ඔක්කොම තිබුන විදියටම වුනා.

    තාම president Obama නෙ බන්. ඒ පොන්නයා යන්න කලින් කොරහත් බිඳගෙනම තමයි යන්නෙ. ඌ ඔහොම හිටියට පට්ට අව්ල් හිලරි පැරදිලා උගෙ සහජීවන project එකට කෙල වෙච්ච එකට. ජනවාරි 20 වෙනකන් ඕකා පිස්සුමයි කෙලින්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු ගානක් යයි ඉතිං අවුරුදු ගානකිං එන අනාගතේ ගැන හිතල නෙමේද යුධ සැලසුම් හදන්න ඕනෙ ? :dull: :dull:
    තාවකාලිකව පිටිං පේන්න තියෙන බොරු කඩාවැටීමක් පෙන්නල ඡන්දෙ ගන්න මූ හදන්නෙ :sorry: :sorry:

    umba oya kiyana kaale yanakota aluth shakthi prabawayakata minissu giyoth :lol:

    eka nisa echchara hithannama epa saudi thel gana :):dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA

    Saudiyata danatamath kelavela thiyenne kiyala news vala thiyenne. Oil mila pahalata giya nisa saudi economy eka pahala avilla ohun oil hopes valata vada vena industries valata try karanava kiyala thibune news valata. Sahena pirisakata job nathi vela thiyenavalu oil mila pahala giya nisa.Videsiya ayata vada saudiye ayata lu dan vadiyen job denne.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA

    saudi arabia walin plan eka hadagena yanne GDP eka oil walin ain karala anith resources walata bara karananna...oil prashanayak wenne nathi tharan dan unta :(

    2014 idan wage un oka elipita implement karanna patan gathhe
    KEMYA SABIC (A exonn Mobil corporation ) wage ewain dan danne oilma neme..plastic products wage various ewa,,
    china wage economy ekak hadaganna yanne un dan..

    inna thambiyoth dan issara wage gonnu neme..godak unta UK / EUR ratawal walain degrees have,,

    saudiya dawasaka Europe wage wenwa..balahan nadda kiyala
    eliyen pena ekatra wada wenas ewa wenne saudi athule bn
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    dd

    ඇමරිකන් ජනාදිපතිට ලන්කාවේ ජනාදිපතිට වගේ තනි මතයට වැඩ කරන්න බෑ බන්......උන් කියන කරන ඔක්කොම හොදට ප්ලැන් කරල කරනවා ඇත්තේ...ඒක දියුණු රටවල ලක්ශනයක් මම හිතන්නේ.....
     
    N♥K_forever;20931363 said:
    saudi arabia walin plan eka hadagena yanne GDP eka oil walin ain karala anith resources walata bara karananna...oil prashanayak wenne nathi tharan dan unta :(

    2014 idan wage un oka elipita implement karanna patan gathhe
    KEMYA SABIC (A exonn Mobil corporation ) wage ewain dan danne oilma neme..plastic products wage various ewa,,
    china wage economy ekak hadaganna yanne un dan..

    inna thambiyoth dan issara wage gonnu neme..godak unta UK / EUR ratawal walain degrees have,,

    saudiya dawasaka Europe wage wenwa..balahan nadda kiyala
    eliyen pena ekatra wada wenas ewa wenne saudi athule bn
    ඔය සීන් ඉස්සර නම් කොරන්න හම්බු වුණේ නෑ. ඒවගේ සෙල්ලම් දාන්න හදපු මැදපෙරදිග උන්ගෙ ඔළු වල සුද්දො hellfire මිසයිල හිටෙව්වා. පහල ෆිල්ම් එක ඒ විදියට දීපු ගේමක් ගැන සුපිරිම ඉදිරිපත් කිරීමක්. දැනුත් එහෙමද දන්නෙ නෑ හැබැයි.