~No Saudi Oil Says Trump~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඔන්න trump president පුටුවේ ඉදගන්න කලින්ම තම්බින්ට ගු යන්න සෞදී තෙල් එපා කියල :rofl::rofl: හිකිල තියෙයි කියල ඔන්න සෞදි තෙල් ඇමතිය ශේප් ටෝක් දානවලු අපි බලාපොරොත්තුවෙන් හිටියේ trump දිනනකල් මෙහෙම දේවල් block කරගනන් නෙමෙයි කියල :P:P

    මෙන්න පුටේ source එක - http://www.forbes.com/sites/timdais...s-trump-saudi-arabia-fires-back/#39908048708b
     
    • Like
    Reactions: Executer and Joniya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔන්න trump president පුටුවේ ඉදගන්න කලින්ම තම්බින්ට ගු යන්න සෞදී තෙල් එපා කියල :rofl::rofl: හිකිල තියෙයි කියල ඔන්න සෞදි තෙල් ඇමතිය ශේප් ටෝක් දානවලු අපි බලාපොරොත්තුවෙන් හිටියේ trump දිනනකල් මෙහෙම දේවල් block කරගනන් නෙමෙයි කියල :P:P

    මෙන්න පුටේ source එක - http://www.forbes.com/sites/timdais...s-trump-saudi-arabia-fires-back/#39908048708b

    පට්ට ඕයි මේක නම් . පර සෞදි බල්ලා රුසියාවට කෙලවන්න ඇමෙරිකන් කාරයා එක්ක එකතුවෙලා තෙල් මිල පහල දැම්මා . අද උන්ටම කෙලවෙලා
     
    ඔන්න trump president පුටුවේ ඉදගන්න කලින්ම තම්බින්ට ගු යන්න සෞදී තෙල් එපා කියල :rofl::rofl: හිකිල තියෙයි කියල ඔන්න සෞදි තෙල් ඇමතිය ශේප් ටෝක් දානවලු අපි බලාපොරොත්තුවෙන් හිටියේ trump දිනනකල් මෙහෙම දේවල් block කරගනන් නෙමෙයි කියල :P:P

    මෙන්න පුටේ source එක - http://www.forbes.com/sites/timdais...s-trump-saudi-arabia-fires-back/#39908048708b
    ඔය නිසා තමා Rothchilds ලාට එලොව පොල් පෙනිලා තියෙන්නේ. මොකක් හරි කරලා ට්‍රම්පච්චීට කෙළවන්නයි උන් දැන් ගේම අදින්නේ. :yes:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    Trumph lokka KSA eke binduwata bassanawa.. USA companies okkom thiyenne saudiye

    First of all that Head of human right fucking princes must be impeached
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඉදිරියේ රාළ;20929938 said:
    ඔය නිසා තමා Rothchilds ලාට එලොව පොල් පෙනිලා තියෙන්නේ. මොකක් හරි කරලා ට්‍රම්පච්චීට කෙළවන්නයි උන් දැන් ගේම අදින්නේ. :yes:
    මුන් සෞදියෙන් තෙල් ගන්නේ නෑ කියන්නේ ගොඩක් දුරට රුසියාවෙන් තෙල් ගනී මොකද trump ගේ පත fit එකක් නෙහ් පුටින් :P
    ඒක Rothchilds ට බලපාන්නේ කොහොමද රාළේ ?:eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA
     
    Rothchilds ලා කලේ සවුදි උන් තෙල් වලින් හම්බු කොරපු සල්ලි ටික උන්ගෙ බැංකුවල තියා ගත්තු එක. මේකට සුන්නි එවුන්වම ඇල්ලුවෙ උන්ව අර විදියට වෙළඳ ගිවිසුම් වලින් ගොනාට අන්දවන්න පුළුවන් හිංදා. රුසියාවෙන් තෙල් ගත්තොත් ඒ ජිල්මාට් එක තවත් දාන්න බැරි වෙනවා නේ. ඕකයි සීන් එක.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA

    කවද වගේද බන් උන්ගේ තෙල් ටික ඉක්මන්ට ඉක්මන්ට අරන් ඉවර කරන්න බලපොරොත්තු වෙන්නෙ? :rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවද වගේද බන් උන්ගේ තෙල් ටික ඉක්මන්ට ඉක්මන්ට අරන් ඉවර කරන්න බලපොරොත්තු වෙන්නෙ? :rolleyes::rolleyes:

    අවුරුදු ගානක් යයි ඉතිං අවුරුදු ගානකිං එන අනාගතේ ගැන හිතල නෙමේද යුධ සැලසුම් හදන්න ඕනෙ ? :dull: :dull:
    තාවකාලිකව පිටිං පේන්න තියෙන බොරු කඩාවැටීමක් පෙන්නල ඡන්දෙ ගන්න මූ හදන්නෙ :sorry: :sorry:
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA

    අනේ යකු ඇමරිකාවේ දවසකට තෙල් consumption barrel 19,000,000 ක් ඒක තමයි ලෝකේ වැඩිම දෙවනියට චිනේ උන්ට යන්නේ 10,120,000ක් :P චිනේ උන් දැනට ගන්නේ රුසියාවෙන් තෙල් :D හිතපන් කොච්චර ලොකු effect එකක්ද කියල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ යකු ඇමරිකාවේ දවසකට තෙල් consumption barrel 19,000,000 ක් ඒක තමයි ලෝකේ වැඩිම දෙවනියට චිනේ උන්ට යන්නේ 10,120,000ක් :P චිනේ උන් දැනට ගන්නේ රුසියාවෙන් තෙල් :D හිතපන් කොච්චර ලොකු effect එකක්ද කියල

    ඒත් බං ඕකෙන් අනික් රටවලට තෙල් සපයගන්න බැරි අවස්ථාවක් කවද හරි ආව ගමං සෞදියට මුලු ලෝකෙම බලේ පතුරුවන්න ලොකු අවස්ථාවක් හම්බ වෙනවනෙ ? :confused: :confused:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull:
    හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull:
    මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක් නැති රටවල් එක්ක ගිවිසුම් ගහගෙන සෞදිය ඇමරිකාවට පාලනය කරගන්න බැරි තත්වෙට පත් වෙන එක :dull: :dull:
    ජනාධිපති වැටුපත් එපා කියද්දි හිතුන මෙහෙම වෙයි කියල :sorry: :sorry:
    RIP USA

    Gon katha kiyanna epa bn. KSA has the 2nd largest oil reserve. Oka iwarawenakota un tawa USD trillion ganak hoyala tiyei. Dakkane US sanctions nisa Iran walata hikuna widiya